අන්තිම Last Final Poll |ජනාධිපතිවරණය 2019 : අවසන් දින 3!
ප්‍රෙන්ස් හෙටින් පස්සෙ ප්‍රචාරක කටයුතු ඉවර වෙනවා.. හරියටම බැලුවොත් තවත් පැය 72ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ චන්දෙට, දෙපැත්තෙන්ම මේ දවස් වල මඩ ගහගන්න එකේ, ඒ මඩ වලින් කට්ටියගෙ අදහස් වෙනස් වෙලාද කියල බැලුවොත් මොකෝ?
දාපල්ල බලන්න වෝට් එක.. පුලුවන් නම් මේ දවස් තුනේම මේක බම්ප් කරන්න.. ෆේක් වලින් හොර චන්ද දාන්නෙපා 

P.S : මෙම ත්‍රෙඩ් එකේ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ශා කර ඇත. Not a public poll.
වෙනත් අයට ඔබ මනාපය ප්‍රකාශ කලේ කුමන අපේක්ශකයාටදැයි දැනගැනීමට හැකියාවක් නොමැත

වෝට් එක දාල අදහසත් කොටාගෙන යන්න.. 

Update 2019/Nov/13 12.58 P.M : ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් දමයි..
Last edited: