අන්තොනියො බරේත්තු
පෘතුගීසින් හැර දමා සිංහලයන්ට එකතු වූ අන්තොනියො බරේත්තු
අපි අහලා තියෙන්නේ සිංහලයෝ පෘතුග්රීසි එක්ක එකතු වුනා බවයි.නමුත් පෘතුග්රීසින් සිංහල රජු හා එක් වි ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.මේ එවන්නැකි.
අන්තොනියො බරේත්තු පෘතුගීසින් යටතේ සේවය කර සෙබලෙකි, පෘතුගීසින් ලංකාවේ දී කරන ලද මහත් විනාශ කරී ක්රියා පිලිබද කලකිරුනු බරේත්තු පෘතුගීසි හැරදමා සිංහල කරැලි කරුවන් සමග එක්විය. මායාදුන්නේ සහ කුරුප්පු ආරච්චි යන කරැලි සිංහල නායකයන් සමග එක්වූ අන්තොනියො බරේත්තු විමලධර්මසූර්ය රජුගේ අධාරය ද ඇතිව සබරගමුවේ පෘතුගීසි බලකොටුවලට පහරදුන්නේය.
බොහෝ විට පෘතුගීසින් නොසිතූ අවස්ථාවල ඔවුන්ගේ බලකොටුවලට කඩාවැදුනු බරේත්තු සහ ඔහුගේ කරැලි කරුවො පෘතුගීසින් සෙබලුන් මරා දමා ඔවුන්ගේ අවි ආයුධද තම භාරයට ගත්තේය. විමලධර්මසූර්ය රජුගේ මරනයෙන් පසුව සිහසුනට පත් සෙනරත් රජු පෘතුගීසින් සමග ගිවිසුමක් අත්සන් කර සාමයකට එලබුනු හෙයින් අන්තොනියො බරේත්තු හට එම දේපාර්ශවය සමගම සටන් කීරීමට සිදුවිය.
පෘතුගීසීන් බරේත්තුව අල්ලා ගැනීමට මෙන්ම මරා දැමීමටද අවස්ථා ගනනකදී උත්සහකර නමුදු කිසිදු පෘතුගීසී අන්ඩුකාරවරයකු එය කිරීමට හැකියාව ලැබුනේ නැත. අවසානයේ කොන්ස්තන්තීනු දසා නැමති පෘතුගීසී අන්ඩුකාරවරයාට බරේත්තුව මරා දැමීමට හැකිවිය. බරේත්තු සමග එක්ව සටන් කර කුරුප්පු ආරච්චි ද මෙහිදී පෘතුගීසීන් අතින් මියගිය නමුදු මායාදුන්නේට බේරී පලායාමට හැකිවිය.