රනිල් ජනාධිපති වෙලා අරගලය කරපු උන්ට නෙලද්දී පොර කරේ ජේවීපී එක බේරලා පෙරටුගාමීන්ට වැඩිපුර නෙලපු එක.
එකෙන් උනේ අරගලය ජෙප්පො හයිජැක් කරපු එක.
ඒ වෙලේ ජෙප්පො - පෙරට්ටෝ දෙගොල්ලෝ එකිනෙකා ඇනකොටා ගන්න උල්පන්දම් දෙන්න තිබුනේ.
දැන් හරි මුන් දෙගොල්ලෝ කාගන්න එක හොදයි.
මොකද පුබුදු ජාගොඩ එහෙම පස්සේ වෙන ලයින් එකක ආවේ.
අනුර බලයට ආපු එක හොදයි වගේ හිටියේ. මිනිහානේ අන්තරේ වැඩි බර අදින්නේ. දැන් ඕක ජෙප්පො උස්සන් යන එක හොදයි.
ඕක අවුස්සලා තියපල්ලා තව