අන්තෝ ජටා !!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    රනිල් ජනාධිපති වෙලා අරගලය කරපු උන්ට නෙලද්දී පොර කරේ ජේවීපී එක බේරලා පෙරටුගාමීන්ට වැඩිපුර නෙලපු එක.

    එකෙන් උනේ අරගලය ජෙප්පො හයිජැක් කරපු එක.

    ඒ වෙලේ ජෙප්පො - පෙරට්ටෝ දෙගොල්ලෝ එකිනෙකා ඇනකොටා ගන්න උල්පන්දම් දෙන්න තිබුනේ.

    දැන් හරි මුන් දෙගොල්ලෝ කාගන්න එක හොදයි.
    මොකද පුබුදු ජාගොඩ එහෙම පස්සේ වෙන ලයින් එකක ආවේ.

    අනුර බලයට ආපු එක හොදයි වගේ හිටියේ. මිනිහානේ අන්තරේ වැඩි බර අදින්නේ. දැන් ඕක ජෙප්පො උස්සන් යන එක හොදයි.

    ඕක අවුස්සලා තියපල්ලා තව
     
    • Like
    Reactions: War Fighter

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,457
    4,304

    Anura JR ta ehaa

    Keygahapu Kalutara MP Jagath ta dunna behethata wenas behethak Pubudulata denne😂😂😂
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,457
    4,304
    113
    ගල්වැලි නැතුව රට හාල්වලින් පෝශනේ කරන දියසෙන් ඩඩ්ලියි...ඩඩ්ලි නොවෙන්න සින්හලුන්ට බත් ඉදෙන්නෙ නෑ.ඩඩ්ලි ඉපදෙන්න කලින් සින්හලු බත් කියල ජාතිය අහලවත් නැ...කාන්ත

    https://youtube.com/post/UgkxtbjCBVPsB6fSprXNVXNytkQOc28kL0OY
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,514
    2,372
    113
    Anura JR ta ehaa

    Keygahapu Kalutara MP Jagath ta dunna behethata wenas behethak Pubudulata denne😂😂😂
    Anura and JR? නිකන් නිල් අහසයි ගොටුකොලයි වගේ කම්පැරිසන් කරන්න එපා බං :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: Tonto