
රත්තරං;13112423 said:ඔනේ තරම් තියෙනවා. ගාන හෙන අඩුයි.. මොකෝ වැස්ස වෙලාවට වට්ටක්කා මැස්සක් යට ඉන්නව වගේ තමයි..සැපපහසුත් නෑ..ඉන්දියන්නේ බන්.. (ජපන් ඒවත් තියෙනවා. ඒත් මේ තියෙන්නේ ඉන්දියන් එකක් ) හැබැයි මේවගේ හැදුවනම් මරු
ආ තව එකක් මේකේ පෙට්‍රල් අම්බානක වැඩකරනවා අනිත් ජීප් සේරටම වඩා.. පොඩියිනේ බන්.. ඒකයි
මම දැක්කා ඔටෝ ලංකා එකේ හරි ඔටෝමාට් එකේ හරි 325 ඒවා දෙකක් තියෙනවා. ඒ දෙකනම් ගාන වැඩී.ඒ ගානට ඉංග්ලිශ් නම්බර් එකක් ගන්න පුලුවන්. පොඩ්ඩක් ඉරිදට හිට් ඇඩ් (පත්තරේ) බලපන්






Onna thiyenawa one tharam..... Link ekata gihilla balanna...
http://ikman.lk/en/ads-in-sri-lanka?query=Maruti+Gipsy&category=&location=&type_id%5B%5D=10
රත්තරං;13112310 said:මචන්ලා ජාලේ සැරිසරනකොට පොඩි වාහන කෑල්ලක් හම්බ උනා
මේක මරුති ජිප්සි රථයක්.. ලංකාවෙන් රුපියල් ලක්ශ 5-7 වෙද්දි මේකක් හොයාගන්න පුලුවන්. මේවගේ අන්ද ගන්න ගන්නවනම් ටිකක් ලදරම් උනත් අව්ලක් නෑනේ.. මොකෝ කොහොමත් පේන්ට් කරලා හදලා ගන්න එකනේ ඉතින්..
සේරම 750000ක් 850000ක් වෙද්දි මේක අටෝගන්න බැරිවෙන එකක් නෑ.. පොඩි පොඩි ආතල් ගමන් වලට පට්ට භාන්ඩේ..
බලපල්ලකෝ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ටයර්, ඇලෝයි සෙට් එක මෙන්න මෙහෙමයිලු 235/75/R15 Off Road Tires & 15" Wheels
අඩු මුදලක් වියදම් කරලා.. පෙට්‍රල් පොඩ්ඩක් ගහන් රව්මක් යන්න මේකත් නරකම නෑ නේද?





