ගොළුවා voice synchronization software එකක එයාගේ massege එක type කරලා අන්ධයාට අහන්න සලස්වනවා.
මේකට උත්තරයක් නැති බව මම දන්නවා..ඒක ෂුවර්ම තමයි........
![]()
මම නම් උත්තරය දන්නවා. එත් කියන්නෙ නැහැ, මොකද මම නම් ඔය කිසිම යක් වර්ගයට අයිති නැහැනේ, "උත්තරේ දීහල්ලා යකුනේ....![]()
" ප්රශ්නේ අහලා තියෙන්නෙ යක්කුන්ගෙන් මිසක් මිනිස්සුන්ගෙන් නෙමෙයිනේ, මේකේ ඉන්න යක්කු ටික තමයි ඔය උත්තර දීලා තියෙන්නෙ
අන්දයගෙ ගෑනි යාලු වෙලා ඉන්නෙ ගොලුව එක්කනේ![]()
දැන් මොකටද ඕක අන්දයට කියන්නේ.
ගොලුවට උගේ වැඩක් බලා ගන්න කියපන්
වහ කන්න හිතෙනවා....













