අන්දරේ මැරුනේ නෑ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කවුද කිව්වේ මැරුන කියලා කවට අන්දරේ
    කියපු කෙනා දන්නේ නෑනේ හරි කතන්දරේ
    රජ ගෙදරත් ජෝක්ස් කරලා එදා වින් කලේ
    මමයි අන්දරේ මල්ලියේ මමයි අන්දරේ........:baffled:
    :eek::eek:ubai andare?:yes:
     
    මම අහල තියෙන විදිහට අන්දරේ කියලා කෙනෙක් ලංකාවෙ ඉඳලා තියෙනව.
    ගොඩක් කලින් මම අන්දරේ ගැන පොතක කියවලා තිබුනා එයාගෙ විස්තර.
    එයා අන්තිමට මැරුන දිහා,මැරුන විදිහ,මැරිලා හිටපු විදිහටම පෙට්ටියක් හදලා වලලපු කතාවක් මම අහලා තියෙනවා.
    :yes:
    Andarege sohanakuth thiyenne ban
    :rolleyes:
    lankawe thiyana hamadeema India walin apu ewwa ne mee ban.....india wa kiyanne kabba ratak neee.....lankawe thiyana ewwai, lanakawai kohomath india wata wadaa hodai.....
    :yes:
    ela machan rep +5
    :D
    Once in a TV program there was his gave yard near by a lake. There was a statue of him laying ground as he dead. It says Andare lay down and die which makes people smile after looking his corp.
    ya machan
    අන්දරේ මැරුනෙ නෑ
    ubada?
    Maru gale...Ela....
    Rep balu bn
    ok machan
    ai yako andare ge sohonath thiyenne....uba lankawe nemeida
    :rolleyes:
    http://www.wijeya.lk/rasawathharawath/


    Copy paste kalata kamak na rep higakanakota gaththa thanawath kiyapan . mewa kalin liyapu un mahansiwela liyanne

    හොදට ඇස් ඇරලා බලපන් මම මේක විජය පත්තරෙන් ගත්තේ කියලා දාලා තියෙනවා, උඩින් පල්ලෙන් බලලා නිකන් කයිවාරු ගහන්න එපා, රෙප් පවර් එකක්වත් නැතුව මගේ රෙප් කැපුවම මට තේරුනා උබේ තරම
    :confused:
    කලු පූසා;10920716 said:
    andarege gedara ehema thama thiyenawa neda. andare kiyanne eththa kenek
    sirawatama, ?:oo:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    කවුද කිව්වේ මැරුන කියලා කවට අන්දරේ
    කියපු කෙනා දන්නේ නෑනේ හරි කතන්දරේ
    රජ ගෙදරත් ජෝක්ස් කරලා එදා වින් කලේ
    මමයි අන්දරේ මල්ලියේ මමයි අන්දරේ........:baffled:

    පට්ටයි මචෝ...
    :yes::yes::yes: