අන්දරේ සන්ධානේ

aruna47

Well-known member
  • අන්දරේ සන්ධානේ

    අන්දරේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත්
    කිරීම සඳහා එක්වූ බව වාර්තා වේ. එක්සත්
    ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක
    කටයුතුවලට අන්දරේගේ පිළිරුවත් පාවිච්චි කර
    ඇති ඇයුරු ඡායාරූපයෙන් දැක්වේ.
    හම්බන්තොට - කතරගම ප්රධාන
    මාර්ගයේ පල්ලෙමලල ප්රදේශයේ ඉදිකර ඇති
    අන්දරේගේ පිළිරුවෙහි දෑත් දෙකෙහි නිල් පාට
    කොඩි දෙකක් මේදිනවල දක්නට ඇත.
    පාසැල් ඇතුළු රාජ්ය ආයතන සියල්ලම
    මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා එක්සත්
    ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව රජදවස සිටි
    පුද්ගලයෙකුවූ අන්දරේටවත් බේරිල්ලක් නැත.
    අන්දරේ ජීවත්වන කාලයේ වුවද දේශපාලන
    වැඩවලට සම්බන්ධ වූ බවක් නම් කිසිදිනෙක
    ඉතිහාසයේ සඳහන්ව නැත. කෙසේ වුවත්
    අන්දරේට දැන්වත් රාජපක්ෂ
    ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වලට
    සහභාගි වී ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට ලැබීම
    අන්දරේ ලද වාසනාවකි.


    1979747_613866988695176_2045705998_n.jpg



    :lol::lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P:P දැනට ඉන්න අන්දරේලා සෙට් එක මදිද මේ මනුස්සයවත් ඇදලා අරන් තියෙන්නේ :growl::growl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අන්දරේත් එහෙනම් මහින්දගේ දැත් ශක්තිමත් කරලා දේශප්‍රේමියෙක් උනා
    (ඔය අන්දරේගේ පිළිරුව කඩලා ඔතන මහින්ද අන්දරේගේ පිළිරුව හදන්න තියෙන්නේ)
     
    Last edited: