අන්දරේ

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    අන්දරේට රජතුමාගේ බිසව ගැන ආශාවක් ඇතිවිය.

    රජතුමා , ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

    අන්දරේ ඊට එකඟ විය.

    මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
    අන්දරේ රෝයල් කිචන් එකට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.

    ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.

    “දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

    “රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

    “ඒක තමයි අන්දරේ, ඔය කොයි බඩුවත් එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.

    ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය