අන්ද්රෝයිඩ් ෆෝන් නැති උන්ට
අන්ද්රොයිඩ් ෆෝන් හැමෝටම නැහැනේ.. එකක් සල්ලි මිල මුදල් ප්‍රශ්න අනික ඇපල් යුස් කරන අයට. මේක ගොඩක් අය දන්නවත් ඇති. ඉමියුලේටර් එහෙම දාගෙන නටන්න ඕනා නැහැ.. මේ සයිට් එකට ගිහින් තමන්ට අවශ්‍ය කරන ඇප් එකේ APK ෆයිල් එක අප්ලෝඩ් කරලා එකෙන් දෙන ලින්ක් එක ක්ලික් කරලා රන් කරන්න පුළුවන් ඇප්ස්. මම දැනට ක්ලික් ඇප් එකයි කොම්බෑන්ක් ඇප් එකයි ටෙස්ට් කළා. වැඩ කරනවා.
https://appetize.io/