අන්ද්‍රෝයිඩ් ෆෝන් නැති උන්ට

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
අන්ද්‍රෝයිඩ් ෆෝන් නැති උන්ට

අන්ද්රොයිඩ් ෆෝන් හැමෝටම නැහැනේ.. එකක් සල්ලි මිල මුදල් ප්‍රශ්න අනික ඇපල් යුස් කරන අයට. මේක ගොඩක් අය දන්නවත් ඇති. ඉමියුලේටර් එහෙම දාගෙන නටන්න ඕනා නැහැ.. මේ සයිට් එකට ගිහින් තමන්ට අවශ්‍ය කරන ඇප් එකේ APK ෆයිල් එක අප්ලෝඩ් කරලා එකෙන් දෙන ලින්ක් එක ක්ලික් කරලා රන් කරන්න පුළුවන් ඇප්ස්. මම දැනට ක්ලික් ඇප් එකයි කොම්බෑන්ක් ඇප් එකයි ටෙස්ට් කළා. වැඩ කරනවා.



https://appetize.io/





992f90ee-378f-40c9-983f-e232697f0065.png
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ෆෝන් ෂොප් එකක පොන්නයෙක්ද කොහෙද රේප් කපලා මේවා දාන්න එපාලු බිස්නස් බහිනවලු.. ලංකාවේ පුදුම පොරවල් ඉන්නේ..
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
oka secure da
එකනම් දන්නේ නැහැ බන්. මම කොම්බෑන්ක් එකේ ඇප් එකේ පාස්බුක් එකෙන් නම් ලොග් උනා. සෙන්සටිව් ඉන්ෆෝ දෙන්න එපා.
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
Android adonawa

Api nam kapuwath ios
මාත් ඇපල් තමයි හුත්තියේ.. එත් ෆෝන් එකට දාන්න බැරි (පෞද්ගලික හේතු නිසා) ඇප්ස් තියනවනේ.. ඒවා ඉතින් ආයේ අන්ද්රොයිඩ් ෆෝන් එකක් අරගෙන දාන්නැය..