ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?
අයිඩියා එකක් තියෙද ?
අදායම හොයා ගන්නේ කොහොමද?ow lankawe thiyenava.
normal life ekak gatha karana aya man dakala thiyenava.
නැ බන් , රස්සාව නිසා නො ටයිම්දැල්ලෑ කුකුලෝහ් උඹ තාම ක්‍රාව් මාගා ගහනවද?
එයාල දේශපාලනය කරනවා. ඒකයි British Empire එක ලංකාවෙන් ගියාට පස්සේ ලංකාව එන්න එන්න පහලට යන්නේ.ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?
අයිඩියා එකක් තියෙද ?
rathmalane loku ekak thiyenwa, thawa moratuwe thiyenwaලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?
අයිඩියා එකක් තියෙද ?
අදායම හොයා ගන්නේ කොහොමද?
නැ බන් , රස්සාව නිසා නො ටයිම්
------ Post added on May 27, 2025 at 11:31 PM
උන්ට ඩරයිවින් ලයිසන් දෙන්න යන සීන් එකක් තිබ්බා. සෝස් හම්බ උනොත් දාන්නම්.
yes blind aya 95% wage totally vision ekak nathi minissu newei.හොඳටම දන්න දෙන්නෙක් ඉන්නවා
කෙනෙක් ඒ වගේම අයට උගන්නන තැනක උගන්නනවා කුරුණෑගල පැත්තෙ
අනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා.
මේ දෙන්නම සාපේකශව හොඳ ලයිෆ් එකක් ගෙනියනවා. සාමාන්‍යෙන් ඔය දුප්පත් කියලා රස්සාවක් නොකර ලොස් වෙවි ඉන්න අයට වඩා සෑහෙන හොඳට ජීවත් වෙනවා.
මේ දෙන්නටම හැබැයි යම් තාක් දුරකට පේනවා 100%ක්ම ඇස්පේන්නෙ නැති අය නෙමෙයි.
මේ ගැන තව විස්තර ටිකක් කියපන් මචංඅනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා.