අන්ද පුද්ගලයින්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?

    අයිඩියා එකක් තියෙද ?
     
    • Like
    Reactions: Cenon

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දැල්ලෑ කුකුලෝහ් උඹ තාම ක්‍රාව් මාගා ගහනවද?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?

    අයිඩියා එකක් තියෙද ?

    ow lankawe thiyenava.
    normal life ekak gatha karana aya man dakala thiyenava.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ow lankawe thiyenava.
    normal life ekak gatha karana aya man dakala thiyenava.
    අදායම හොයා ගන්නේ කොහොමද?

    දැල්ලෑ කුකුලෝහ් උඹ තාම ක්‍රාව් මාගා ගහනවද?
    නැ බන් , රස්සාව නිසා නො ටයිම්
    ------ Post added on May 27, 2025 at 11:31 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    රත්මලානෙ තියනව එකක්, තව ඇති. කාලෙකට කලින්, සුදුසුකම් ඇති ආබාධ සහිත අයට රජයේ රැකිය 5% ද කොහෙද දෙන්න කියල ක්‍රමයක් තිබුනා නමුත් එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ මං හිතන්නෙ.
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    රත්මලාන අන්ධ විද්‍යාලය...
    MAS එකේ වැඩ කරනවා මන් දන්න තරමින්
    තව අන්ධ විද්‍යාලයේ උගන්නන්න එහෙමත් පුළුවන්
    තමන්ගේ බිස්නස් එකක් කරන කෙනෙකුත් දන්නවා
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?

    අයිඩියා එකක් තියෙද ?
    එයාල දේශපාලනය කරනවා. ඒකයි British Empire එක ලංකාවෙන් ගියාට පස්සේ ලංකාව එන්න එන්න පහලට යන්නේ. 😉
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උන්ට ඩරයිවින් ලයිසන් දෙන්න යන සීන් එකක් තිබ්බා. සෝස් හම්බ උනොත් දාන්නම්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අන්ධ විද්‍යාලය එක්ක අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න ලෑස්ති උනා.
    එතන ඉන්න සිස්ටර් එච්චර කැමති උනේ නෑ වගේ තේරුනා.

    මට හිතෙන විදියට ඒකත් පිටරට ආධාර එහෙම ගන්න කරන NGO එකක් වගේ යන්නේ.

    අපි එතනට ගියාම අර සල්ලි ගන්න වැඩ වලට බාධා වෙනවා කියලා හිතන්න ඇති.

    අපේ පැත්තේ කෙනෙක් හිටියා. එයා නං ඔය පුහුණුවකට ගිහිං පොල් කටු හැඳි, පොඩි පොඩි යන්ත්‍ර සුත්‍ර අලුත් වැඩියා කරන්න ඉගෙන ගෙන එකෙන් ජීවත් උනේ. හැඳි එහෙම ලස්සනට හදනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    රත්මලාන
    කුරුණෑගල සඳගල
    මාදම්පේ සිවිරාජ
    වගේ පාසැල් තියෙනවා.
    දක්ෂතා අනුව රැකියවල් තියෙනවා ගොඩක් ගුරුවරු තමයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලංකාවේ අන්ද අයට වෙනම පාසල් එහෙම තියනව නේද? එවයින් එලියට එන අය මොකද කරන්නේ? රැකිය්වල් කරනවද?

    අයිඩියා එකක් තියෙද ?
    rathmalane loku ekak thiyenwa, thawa moratuwe thiyenwa
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    අදායම හොයා ගන්නේ කොහොමද?

    නැ බන් , රස්සාව නිසා නො ටයිම්
    ------ Post added on May 27, 2025 at 11:31 PM

    lankawe godak denek teaching karanava, thawa shop karana aya innava, music group karana aya innava.
    marry karala Geval ehemath hodata hadapu aya innava.
    Lankawe avastha adui thamai eth hodata inna aya innava.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    දෘශ්‍යාබාධිත මන්ත්‍රී සහෝදරයාගෙන් අහන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උන්ට ඩරයිවින් ලයිසන් දෙන්න යන සීන් එකක් තිබ්බා. සෝස් හම්බ උනොත් දාන්නම්.
    Cant Speak Nathan Fillion GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ස්වයං රැකියා වලින් තමා ගැටගහගන්නෙ.
    අන්ධ විද්‍යාල වලින් ඒ සම්බන්ධ ඉගැන්වීම් පුහුණුව ලබාදෙනව. උඩ කිව්ව තැන් වල තියෙනව පාසැල්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හොඳටම දන්න දෙන්නෙක් ඉන්නවා
    කෙනෙක් ඒ වගේම අයට උගන්නන තැනක උගන්නනවා කුරුණෑගල පැත්තෙ
    අනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා.
    මේ දෙන්නම සාපේකශව හොඳ ලයිෆ් එකක් ගෙනියනවා. සාමාන්‍යෙන් ඔය දුප්පත් කියලා රස්සාවක් නොකර ලොස් වෙවි ඉන්න අයට වඩා සෑහෙන හොඳට ජීවත් වෙනවා.
    මේ දෙන්නටම හැබැයි යම් තාක් දුරකට පේනවා 100%ක්ම ඇස්පේන්නෙ නැති අය නෙමෙයි.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    හොඳටම දන්න දෙන්නෙක් ඉන්නවා
    කෙනෙක් ඒ වගේම අයට උගන්නන තැනක උගන්නනවා කුරුණෑගල පැත්තෙ
    අනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා.
    මේ දෙන්නම සාපේකශව හොඳ ලයිෆ් එකක් ගෙනියනවා. සාමාන්‍යෙන් ඔය දුප්පත් කියලා රස්සාවක් නොකර ලොස් වෙවි ඉන්න අයට වඩා සෑහෙන හොඳට ජීවත් වෙනවා.
    මේ දෙන්නටම හැබැයි යම් තාක් දුරකට පේනවා 100%ක්ම ඇස්පේන්නෙ නැති අය නෙමෙයි.
    yes blind aya 95% wage totally vision ekak nathi minissu newei.
    podi pramanekata penawa . egolange anith sense 4 peak wena nisa egolanta podi vision ekn manage karaganna pluwan lu.

    and blind minissu wadi percentage ekakata podi surgery ekaklu one oka restore karanna.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා.
    මේ ගැන තව විස්තර ටිකක් කියපන් මචං