අන්ද මන්ද case එකක්(Paypal)

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    අන්ද මන්ද case එකක්(Paypal)

    mahesh+ ට PM කලා NO REPLY

    මචෝ මෙහෙමයි කෙස් එක

    මගේ paypal account එකක් තියෙනවා එත් මචෝ මම එකෙන් අනවශ්‍ය වැඩ මොකුත්ම කලේ නැ. ebay buy කලා විතරයි.
    seller කෙනෙක් මට බඩු එවනවා කියල එව්වේ නැහැ. මම refund කරන්න කිව්වා එතකොට ඌ කියනව failed වෙනවා කියල. එතකොට තමා මම දන්නේ paypal එක ලිමිට් වෙලා කියලා. උන් හේතුව විදිහට කියන්නේ phone verification එක active කරලා තිබුන නැති නිසා කියල. උන් දැන් bank statement එකක් ඉල්ලනවා.
    මම දැන් මොකද කරන්නේ ? account එක හදල තියෙන්නේ italy විදිහට. මේක හදාගන්න පුලුවන්ද ?

    නැත්නම් අලුත්ම එකක් හැදුවත් ඊට පස්සෙත් මේ ප්‍රශ්නයම එයිනේ.
    එතකොට මොකද කරන්නේ ?
    කොහොමද phone verification එක කරගන්නේ ?

    මේකට උදව්වක් දෙන්න

    ඔක්කොම විස්තර කිව්වේ. මොන point එකට හරි උබට විසදුමක් දෙන්න පුළුවන් වෙයි කියල හිතලා.

    බොහොම ස්තුතියි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    fake docs hadana kenekwa hire karanna. loku ganak yai. eth owa sure karanna baha.
    seller ta wenath paypal ekakata send karanna kiyanna. nath nam store coupon ekak illagena wena deyak ganna
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    fake docs hadana kenekwa hire karanna. loku ganak yai. eth owa sure karanna baha.
    seller ta wenath paypal ekakata send karanna kiyanna. nath nam store coupon ekak illagena wena deyak ganna

    msg damma. dan u reply karanne naha