අන්නාසි අන්නාසි අන්නාසි

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    අන්නාසි අන්නාසි අන්නාසි

    අන්නාසි
    annasi-pazham-saappiduvathan-avasiyangal-1050x700.jpg

    මචන්ලා මගේ යාලුවෙක් ගේ අන්නාසි වත්තක් තියනවා.
    මාසෙකට 1000kg - 2000kg වගේ ගන්න පුළුවන්
    මේවා export කරන්න හරි ලංකාවේ වෙන මොකට හරි company එකකට විකුනන්න හොයනවා
    ඕගොල්ලෝ දන්නා අඳුනන මොකක් හරි එකක් තියනවා නම්, වෙන idea එකක් තියනව නම් කියනවද...
    නිකන් නාස්ති වෙලා යනවා හැමදාම අන්නාසි ටික
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ ඉන්නේ යක්කල පැත්තෙද මගේ යාලුවෙක් ගේ අන්නාසි වත්තකට ගියා නයි ඉන්නවලු අපි සෙරප්පු දාන් ගියේ ඉතින් අවුලක් නැහැ පන්දරලු නයි එන්නේ නයි කෑ ගහනකොට සල්ලි වැටෙන සද්ද ඇහෙනවාලු, නයික් කාපුවා පරවල් දියෙනවලු පූජාවක් තියලා නාග රාජාට වැදලා ලු අන්නාසි කඩන්නේ නැත් නම පන්න පන්න ගහනවලු.

    මචන් පොඩ්ඩක් බලන්න අන්නාසි බිම හදන ප්‍රසිද්ධ කඩ තියෙන්නෙ වලින් අහලා
    තම බිම් හදන කම්පැණිවල ගන්නවද කියලා මොකද උන්ගේ බඩු තිබ්බට ලොට් එක වැඩිනම් කඩලා ගෙනල්ලා දෙනවා නම් පිරිවැය බලල උන් ගනි
    තව අන්නාසිමාමලා දවසේ විකුණන්නේ උන්ව සෙට් කර ගනින්කෝ මම විඩියෝ එකක් දැක්කා කිරියෙම දලා අන්නාසි මාමලගේ දුක් බර කතාව,

    කානිවල් එකක් ස්පොට් මීට් එක්ක ට අන්නාසි මාමලා බෙසමේ තියන් උඩට හදලා ලුණු මිරිස් දලා දෙනවා අම්මේ නියමයි කටට මෙව්වා උනනවා
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උබ ඉන්නේ යක්කල පැත්තෙද මගේ යාලුවෙක් ගේ අන්නාසි වත්තකට ගියා නයි ඉන්නවලු අපි සෙරප්පු දාන් ගියේ ඉතින් අවුලක් නැහැ පන්දරලු නයි එන්නේ නයි කෑ ගහනකොට සල්ලි වැටෙන සද්ද ඇහෙනවාලු, නයික් කාපුවා පරවල් දියෙනවලු පූජාවක් තියලා නාග රාජාට වැදලා ලු අන්නාසි කඩන්නේ නැත් නම පන්න පන්න ගහනවලු.


    :oo::oo::oo:
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    apeth tynwa bn anasi wathak.. Api dne belumahara kadekta. Un ganak tynan oder walta dnwa...

    Dnam anasi ganan behela bn. Kg 1 45i gane.. Wiydm karapu ganwath ei da manda bn..

    Oya jam cmpny walta ahema ganwa. Mathara pethe ekakta mhen yawnwa, CR ekth ganwa ati.