අන්නාසි හිටවීම

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අන්නාසි හිටවීම

    මගේ ඉඩමක මම තීරණය කරලා තියෙනවා අන්නාසි හිටවන්න.

    Pineapple-plant.jpg

    අක්කර 5 ක පමණ රුපියල් ලක්ෂ 10 ක වගේ මුදලක් යොදල පටන් ගන්න බැලුවේ.

    මට තියෙන ප්‍රශ්න.

    1. කට්ටිය කියනවා හොඳ අදායමක් තියෙනවා කියල ? එක ඇත්ත ද ? [ කට්ටිය කියන්නේ නම් 10 දැම්මොත් 20 ක් හොයන්න පුළුවන් කියල ] :lol:

    2. අන්නාසි දාන්නේ සාමානයෙන් හොඳට පොල් තියෙන ඉඩමක. එහෙම දැම්මහම පොල් වලට හානි වෙනවද ? :(

    3. මේ ගැන දන්න කෙනෙක් මට ඕන. අවවාද සහ ගුරුහරුකම් වලට ගෙවන්න පුළුවන් සදාරණ මුදලක්. :love:

    4. මේ ගැන විස්තර ගන්න පුළුවන් ආයතන මොනවද තියෙන්නේ ලංකවේ ?
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මම ආසම කෑමක් අයියේ ගෙඩි හැද්නාම මටත් එකක් එවන්න:love::love:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    දැන් අන්නාසී ගෙඩියක් කීයද

    ආරංචියක් අවා දැන් තොග මිල අඩුයි කියල. ඒ කියන්නේ කොටුවෙන් ගන්නේ රුපියල් 60 ට කියල. කිලෝ එක ද කොහෙද .
    හැබැයි කඩේ

    1KG = Rs. 200
    :shocked:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අහලා තියෙන විදියට ආදායම හොදයි
    මේ පැති වලත් සමහර කට්ටිය පොඩිවට කරනවා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සනෝජ්_තරංග;22541348 said:
    ආරංචියක් අවා දැන් තොග මිල අඩුයි කියල. ඒ කියන්නේ කොටුවෙන් ගන්නේ රුපියල් 60 ට කියල. කිලෝ එක ද කොහෙද .
    හැබැයි කඩේ

    1KG = Rs. 200
    :shocked:

    මම ටික කාලෙකට කලින් 300 ටත් ගත්තා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සනෝජ්_තරංග;22541550 said:
    ඔයා මොන පැත්තේ ද ? පොඩිවට කිව්වේ අක්කර 2, 3 වගේ ද

    මම ගම්පහ මචං.
    අක්කර 1/2 වගෙත් හිටවනවා ඇති. ගොඩක්ම ඉතිම් ඕය පොඩි ඉඩම් වල තමයි බං
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    නියම වගාවක් තමයි හරියට කරනවා නම් හැබැයි ඉතින් අතරමැදියෝ තමයි ගොඩක් හොයන්නේ

    උබම වගාව දාල උබම විකුනනවා නම් කඩ කෑල්ලක් දාල අන්න උපරිම ලාබෙ :yes::yes:

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    matchan dan annasi kotuwen toga ganna ganan godak adui, eth issarahata ganan yai,
    pol ekka annasi dammama paladawa adu wenawa, mokada pol walata pohora uraganna nisa, eth tani idamak nathnam aulak ne pol ekka dammata, habai pol gas walata lan wenna hitawanna epa, ona deyak tiyanawanam ahapan....
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    matchan dan annasi kotuwen toga ganna ganan godak adui, eth issarahata ganan yai,
    pol ekka annasi dammama paladawa adu wenawa, mokada pol walata pohora uraganna nisa, eth tani idamak nathnam aulak ne pol ekka dammata, habai pol gas walata lan wenna hitawanna epa, ona deyak tiyanawanam ahapan....

    එහෙමද....පොල් පලදාව අඩු වෙනවද ? අන්නාසි වලට පොහොරයි, පොල් පොහොර වෙන වෙනම දැම්මහමත් එහෙම වෙනවද ?

    උබ අන්නාසි වගා කරන කෙනෙක් ද ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo

    නියම වගාවක් තමයි හරියට කරනවා නම් හැබැයි ඉතින් අතරමැදියෝ තමයි ගොඩක් හොයන්නේ

    උබම වගාව දාල උබම විකුනනවා නම් කඩ කෑල්ලක් දාල අන්න උපරිම ලාබෙ :yes::yes:

    අක්කර 5 ක අන්නාසි කඩ කැල්ලක් දාලා විකුනන්න අමාරුයි වගේ බන්....බැරි ද අපිට ඔය අන්නාසි Export කරන කොම්පැනි එකකට හෝ ලංකවේ බිම හදන Compnay වලට දෙන්න
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    සනෝජ්_තරංග;22542180 said:
    එහෙමද....පොල් පලදාව අඩු වෙනවද ? අන්නාසි වලට පොහොරයි, පොල් පොහොර වෙන වෙනම දැම්මහමත් එහෙම වෙනවද ?

    උබ අන්නාසි වගා කරන කෙනෙක් ද ?

    ow mage annasi tiyanawa, pol newei ban annasi paladawa adu wenawa, pohora pol walata adinawa, eth aulak ne, eka lokuwata hitanna epa, wade patan ganin,
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සනෝජ්_තරංග;22542184 said:

    අක්කර 5 ක අන්නාසි කඩ කැල්ලක් දාලා විකුනන්න අමාරුයි වගේ බන්....බැරි ද අපිට ඔය අන්නාසි Export කරන කොම්පැනි එකකට හෝ ලංකවේ බිම හදන Compnay වලට දෙන්න

    Export වැඩෙත් හොදයි :yes::yes: ෆූඩ් city එකට වගේ දෙන්න පුළුවන් නම් එත් හොදයි :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සනෝජ්_තරංග;22541348 said:
    ආරංචියක් අවා දැන් තොග මිල අඩුයි කියල. ඒ කියන්නේ කොටුවෙන් ගන්නේ රුපියල් 60 ට කියල. කිලෝ එක ද කොහෙද .
    හැබැයි කඩේ

    1KG = Rs. 200
    :shocked:

    කටුබැද්දෙ 120
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මමත් අපේ ඉඩමේ පැල 6ක් 7ක් හිටවල තිබ්බ අත්හදා බලන්න අවුලක් නෑ හොඳට හැදෙනවා ගම්පහ. ගහක් ලොකු වෙන්න අවුරුදු 3ක් විතර යනවා(මතක විදිහට). වැඩේ පටන් ගනින් ඵලදාව අනුව තමයි බන් විකුණන ගානනම් බලන්න වෙන්නේ. තව පුලුවන්නම් මිරිස් පැල ගෙදර cup වලට හදල ලොකු කරලා ගිහින් හිටවපන් ඒ කියන්නේ ගහක් අඩියක් විතර උස ගියාම. ඒවත් හොඳට හැදෙනවා 1KG දැන් 1000යි(අමු මිරිස්). ඔක්කොටම කලින් වැඩේ පටන් ගනින් අන්නාසි හදන එකෙක්ගෙන් විතරක් උපදෙස් ගනින්.
     
    ගස් හැදෙන්න අවුරුදු 3 ක් යනවද බන් ? කට්ටිය කියන්නේ අවුරුද්දෙන් ගෙඩි කඩන්න පුළුවන් කියල