අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    "කලුසල්ලි ලෙස සඟවා ඇති මුදල් නැවත මූල්‍ය වෙළෙඳ පොළට ගැනීම ස‍ඳහා
    5000 නෝට්ටුව තහනම් කිරීමට ජනපති ප්‍රමුඛ ආන්ඩුව තුල මේ වනවිට සාකච්ඡාවක් පවතින බව නිළනොලත් ආරංචි මාර්ග පවසයි!! "

    සල්ලි හංගන් ඉන්න උන් ඕන් පරිස්සමින් ඈ 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    "කලුසල්ලි ලෙස සඟවා ඇති මුදල් නැවත මූල්‍ය වෙළෙඳ පොළට ගැනීම ස‍ඳහා
    5000 නෝට්ටුව තහනම් කිරීමට ජනපති ප්‍රමුඛ ආන්ඩුව තුල මේ වනවිට සාකච්ඡාවක් පවතින බව නිළනොලත් ආරංචි මාර්ග පවසයි!! "

    සල්ලි හංගන් ඉන්න උන් ඕන් පරිස්සමින් ඈ 😂
    owa koranna gihin huka ganna yanne! gedara yanna asa wela..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    ඔහොම ජාවාරම් කරන් උන් ගෙවල් වල 5000 කොළ මලු ගහගෙන නෑ බන් . උන් වෙන වත්කම් , බිස්නස් වල ඕව දාල ඉවරයි වෙන වෙන උන්ගේ නම් වලින් . රත්තරන් වගේ දේවල් අරන් දාල තියෙන්නේ . 🥱
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඔහොම ජාවාරම් කරන් උන් ගෙවල් වල 5000 කොළ මලු ගහගෙන නෑ බන් . උන් වෙන වත්කම් වල ඕව දාල ඉවරයි වෙන වෙන උන්ගේ නම් වලින් . රත්තරන් වගේ දේවල් අරන් දාල තියෙන්නේ . 🥱
    Expert speaks 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,036
    113
    එකමත් එක රටක
    Expert speaks 🤣
    expert වෙන්න ඕන නෑ ඔච්චර සරල දෙයක් තෙරුම ගන්න .
    බැංකු ගනුදෙනු හරියට නැති ආදි කාලේ සේප්පු වල සල්ලි හංගගෙන සල්ලි පොදි ගහගෙන හිටපු කාලේ නෙවෙයි මේ .
    ඕන තරම් දේවල් තියනව සල්ලි දාල සුදු කරගන්න . සල්ලි මල්ලක් තියාගෙන එතනින් 5000 , 5000 වියදම් කරන්නේ නෑ ජාවාරම් කරන් උන් .

    ඕකෙන් වෙන්නේ අර ලක්ෂ 10 , 15 ඉන්න සාමන්‍ය උන්ට ඒවා මාරු කරන වෙන එක විතරයි .
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කෝ බන් දැන් සිරාවටම උගන්ඩාවට යවපු සල්ලි? කතාවක්වත් නෑනෙ.
    iYuR4nj.png
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඌ හරි.

    ඇත්තටම ඇදලා ගන්න ඕන නම් wealth tax එකක් ගහන්න ඕන.
    ow gold/gem wage dewal gewal wala walalain inna unawa hoyanna ooru miyo rent karanna puluwan!

    personal tax gahana eka newi wisaduma. personal tax ain karala minissu nasthikara dewal walata yomu karala biznuess okkoma tax karana ekai wisaduma. lagadima USA meka aye genna yanne. 1800 system eka!
     
    • Wow
    Reactions: tha123