අන්න අර පකයො දෙන්නව අල්ලගෙන

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බිජු ගලවන්න ඕනෙ httpලගෙ
    1729091340184.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මුන් වගේ එවුන්නම් ප්‍රසිද්ධියේ එල්ලලා මැරුවට කමක් නෑ බන් සක්කිලිනෙ තනිකර.. සමාවක් දෙන පැත්තක් හිතන්න බෑ මොන පැත්තෙන්වත්.. සාමාන්‍ය හොරෙක්නම් ඕන් නැති බැරිකමට හොරකම් කරා කියයි..මුන් සත්තු තනිකර.
    මුන් දෙන්නා අල්ලන්න යද්දී ආයුධ පෙන්නුවා හරි පොලීසියට අවුල් දැම්මා හරි වගේ මොනාහරි නාටකයක් දාලා වෙඩි තියලා ඉවර කරලා දැම්මා නම් හරි නේ? මොකද උන් ඇතුලට ගියා ආපහු එළියට ආවා, ගොඩක් වෙලාවට එහෙමනේ වෙන්නේ? 😑

    එහෙම නැත්තන් ඇතුලේ මොකක් හරි system එකක් හදන්න ඕනි inmatesල විසින් ඔහොම උන්ව ඉවරකරල දාන විදියට. ඔය child abuse සීන් Rape සීන් වලට වැරදිකාරයො කියලා ඔප්පු වෙන උන්ට ඒ විදියට හරි shot එක දෙන්න ඕනි 😡
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මට නම් හිතෙන්නෙ මුන් දෙන්නගෙ ප්‍රධානම අරමුණ ගෑනුන්ට අතවර කරන එක. හොරකම් කරන එක අතුරු ප්‍රතිඵලයක්. මිනිහා ඉස්සරහා අතවර කරන එක. අතවර කරන ඒවා වීඩියෝ කිරීම වගේ දේවල් කරන්න හිතෙනවා කියන්නෙ මුන්ගෙ ඔළුවල ලොකු අව්ලක් තියෙනවා. එහෙම අවුල් තියෙන සයිකො ඩයල් දෙකකට මාස තුනේ දරුවෙක් ඉන්නවා කිව්වම අතවර නොකර යයි කියන එක හිතන්න අමාරුයි. සමහරවිට හස්බන්ඩ් ලැජ්ජාව නිසාම කරදරයක් කරේ නෑ කිව්වා වෙන්න පුළුවන්.