ටහුකල ගන්න ඕනි පරයො
මුන් දෙන්නා අල්ලන්න යද්දී ආයුධ පෙන්නුවා හරි පොලීසියට අවුල් දැම්මා හරි වගේ මොනාහරි නාටකයක් දාලා වෙඩි තියලා ඉවර කරලා දැම්මා නම් හරි නේ? මොකද උන් ඇතුලට ගියා ආපහු එළියට ආවා, ගොඩක් වෙලාවට එහෙමනේ වෙන්නේ?මුන් වගේ එවුන්නම් ප්‍රසිද්ධියේ එල්ලලා මැරුවට කමක් නෑ බන් සක්කිලිනෙ තනිකර.. සමාවක් දෙන පැත්තක් හිතන්න බෑ මොන පැත්තෙන්වත්.. සාමාන්‍ය හොරෙක්නම් ඕන් නැති බැරිකමට හොරකම් කරා කියයි..මුන් සත්තු තනිකර.