අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඉරාන මෙච්චර ගහලත් ගියා සතියේ ගහපු ඒවායෙන් තමයි හොඳටම වැදිලා තියෙන්නේ. මොකද්ද රහස

    පසුගිය සතියේ තුවාල ලැබූ සෙබළුන් සංඛ්‍යාව 482 ක් ලෙස සටහන් වූ අතර, මෙම තොරතුරු අලු‍ත් කිරීමත් සමග එකී සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
    ඇයි දැක්කේ නැද්ද, ඇමරිකන් උන්ම හිතලා සමහර මිසයිල වලට එහෙම වැටෙන්න ඉඩ දුන්න කියලා කිවේ.

    එහෙම වෙලා මිසක්, හරියටම චන්ද්‍රික වලින් බලල ගහපු නිසා නෙවෙයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    ඉරාන මෙච්චර ගහලත් ගියා සතියේ ගහපු ඒවායෙන් තමයි හොඳටම වැදිලා තියෙන්නේ. මොකද්ද රහස

    පසුගිය සතියේ තුවාල ලැබූ සෙබළුන් සංඛ්‍යාව 482 ක් ලෙස සටහන් වූ අතර, මෙම තොරතුරු අලු‍ත් කිරීමත් සමග එකී සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
    image.png
     
    • Like
    Reactions: Bitter Truth

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඉරාන මෙච්චර ගහලත් ගියා සතියේ ගහපු ඒවායෙන් තමයි හොඳටම වැදිලා තියෙන්නේ. මොකද්ද රහස

    පසුගිය සතියේ තුවාල ලැබූ සෙබළුන් සංඛ්‍යාව 482 ක් ලෙස සටහන් වූ අතර, මෙම තොරතුරු අලු‍ත් කිරීමත් සමග එකී සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
    හංගපු Data එලියට එන්නේ දැන්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,236
    4,307
    113
    ගහන්නේ නැතිලු, weapons ඉවරලු, සමසාච්ඡාලු.. ඒ වුනාට නිව්ස් බැලුවාම..

    Iran and Middle East

    Egypt

    Russia & Ukraine
    .

    BUMP එකක් දාන්න ඉතුරුටිකත් අලවන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113

    ලොකුවට ඉරාන්වලට ගහන්න හදන්නේ කියලා කියනවා

    අද ගහනවා, හෙට ගහනවා, දවස් 3ක් එක දිගට ගැහුවොත් ගහනවා කියනවා..
    මේකත් දැන් ජෝකරයාගේ යුද්දේ වගේ.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,532
    998
    113
    Negombo paththe thama
    Share market එකටනං දැන් නැගල බැහැල මහන්සිත් ඇති...
    the us politicians have already made a fortune on the stock market using their unique positioning of insider knowledge on this war itself and they will keep on doing this for a long time . Buy the dips if anyone can trade us stocks
     
    Last edited: