අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඉරානමචන් බිඳ වැටෙන්න ඕන තමයි හැබැයි මේ විදියට කාටවත් හිතුන හිතුණ විදිහට මම රටක් ඕන රටකට ගහන්න පුළුවන් මට්ටමට එනවා කියන්නේ එනවා අවුල් . ඔබාම වගේ එකෙක් යටතේ ඉන්නවනම් අවුලක් නෑ හැබැයි ට්‍රම්ප් වගේ පොල් බූරුවෙක් යටතට ඔය වගේ බලයක් ආවා කියන්නේ වෙනදේ පේනවා. නේ
    මිනිස්සු වෙනුවෙන් මේවා කරනව නන් මුලින්ම උතුරු කොරියාවට ගහන්න එපැයි. ඊට පස්සෙ ශරීයා නීති වලින් පාලනේ වෙන සවුදි වලට ගහන්න එපැයි.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මිනිස්සු වෙනුවෙන් මේවා කරනව නන් මුලින්ම උතුරු කොරියාවට ගහන්න එපැයි. ඊට පස්සෙ ශරීයා නීති වලින් පාලනේ වෙන සවුදි වලට ගහන්න එපැයි.
    මිනිස්සු වෙනුවෙන් කරනවා කියලා කිව්වේ කොහෙද. ඇමරිකාව වුන් ගහන්නේ තෙල්. +. සතුරාට.

    මම කියන්නේ ඉරානේ අන්තවාදේය නවතින්න ඕනේ. අනෙක නයස්ටික බලය දැනටමත් තියන අයට වඩා වැඩි අයට ගියොත් නයස්ටික යුද්ධයක් ඇති වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113
    දවස් දෙකෙන් ඉරානේ අල්ලගන්නවා කිව්වා නේද. මොකෝ මේ සති දෙකක් ඉල්ලන්නේ
    ඉරානේ miscalculate කරන්න එපා mistake කරන්න එපා කියල ලොකු කයිය ගහල අන්තිමට කරාපිටියේ කබල් ඇඳක හරි මොචරියේ හරිනේ නැවතුනේ. දැන් ඉතින් අඬලා වැඩක් නැහැ පිළිගන්න උඹලගේ අලුත් අයතුල්ලා :lol:

    8L1NA70.jpeg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,442
    113

    $4.2M US torpedo detonates under Iranian warship in historic ‘No Mercy’ strike

    Former submarine commander says strike sends message that 'gloves really are off' as 650-pound warhead lifted warship up out of the water​

    A multi-million-dollar U.S. Navy torpedo detonated underneath an Iranian warship in a nighttime submarine strike off Sri Lanka’s southern coast — an attack, War Secretary Pete Hegseth said Wednesday in a Pentagon update, was the first of its kind since World War II.

    The weapon, identified as a Mark 48 Advanced Capability (ADCAP) torpedo, underscored the scale of force used, and signaled to Tehran that "the gloves really are off," according to a former U.S. submarine commander.

    "The Mark 48 is one of the most lethal anti-ship weapons in the U.S. inventory," Thomas Shugart, an adjunct senior fellow at the Center for a New American Security, told Fox News Digital.

    The torpedo carries a 650-pound warhead and is designed not to strike a ship directly, Shugart said, but to detonate beneath it, creating a massive vapor bubble that breaks the vessel’s back and splits it in half.

    "This torpedo detonated underneath the stern of the Iranian ship and lifted it up out of the water, and so it sank in a matter of minutes," he added.

    The torpedo costs approximately $4.2 million per unit, according to recent data, with Shugart likening the strike to rare submarine attacks in modern naval history.

    - https://www.foxnews.com/world/4-2m-us-torpedo-detonates-iranian-warship-historic-no-mercy-strike
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657

    Trump කාරයා බලු වුනා

    • Like
    Reactions: Kolama

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,243
    4,322
    113

    germans drones මේවා දැක්කම මොසාඩ් වැඩ කිව්වම! 😅 ඇහුවේ නෑ. පස්සේ සෞදි තෙල් ටැංකි වලට ගහන්න ආපු මොසාඩ් අංකල්ලා දෙන්නෙක් අහු උනා! ඒත් මිඩියා නිව්ස් එකක් විදියට ඒක දුන්නේ නැහැ. දැන් uk!

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,243
    4,322
    113

    තාත්තා වැඩක් දීලා කොල්ලට, පොඩි පුතාට සතුටුයි දැන්!

    47 < 53

    dancing-happy-dance.gif

    ------ Post added on Mar 5, 2026 at 8:10 AM
     
    • Like
    Reactions: olu bakka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පසුගිය පැය 3 ක කාලය තුළ (අද අළුයම 5:30 සිට 8:21 දක්වා) වාර්තා වූ අතිශය උණුසුම් පුවත් මෙසේය:

    ඊශ්‍රායල - ඉරාන යුද්ධය: පසුගිය පැය 3 තුළ නවතම පුවත් (මාර්තු 05)

    • ජෙරුසලමේ පිපිරීම් හඬ: මීට සුළු මොහොතකට පෙර ජෙරුසලම (Jerusalem) සහ මධ්‍යම ඊශ්‍රායලය පුරා විශාල පිපිරීම් හඬවල් කිහිපයක් ඇසුණු බව ජාත්‍යන්තර මාධ්‍ය (AFP) වාර්තා කරයි. මෙය ඉරානය විසින් අද අළුයම එල්ල කළ නවතම බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයකි.

    • කටාර් හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල ඉවත් කිරීම්: කටාර් රාජ්‍යයේ දෝහා නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අවට පදිංචි වැසියන් වහාම ඉවත් කිරීමට (Evacuation) කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මීට පැයකට පෙර පියවර ගත්තේය. ඒ ඉරාන ප්‍රහාර හේතුවෙන් ඇති වූ ආරක්ෂක තර්ජනයක් සැලකිල්ලට ගනිමිනි.

    • සෞදි අරාබිය මිසයිල 3ක් විනාශ කරයි: සෞදි අරාබියේ අල්-ඛර්ජ් (Al-Kharj) නගරයට ඉහළින් ගමන් කළ "කෲස්" (Cruise) මිසයිල 3ක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

    • ඊශ්‍රායල සීමා ලිහිල් කිරීම: යුද්ධය පවතින අතරතුර වුවද, අද දහවල් 12:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඊශ්‍රායලයේ ඇතැම් ප්‍රදේශවල පනවා තිබූ ආරක්ෂක සීමා ලිහිල් කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව පුද්ගලයන් 50 දෙනෙකු දක්වා රැස්වීම් පැවැත්වීමට අවසර ලබා දී ඇත.

    • සවුත් කොරියානු වෙළඳපොළ කඩාවැටීම: මැදපෙරදිග යුද්ධයේ බලපෑම නිසා දකුණු කොරියානු කොටස් වෙළඳපොළ (Kospi) අද උදෑසන දැවැන්ත ලෙස කඩාවැටුණු අතර, එරට රජය විසින් ඩොලර් බිලියන 68ක හදිසි මූල්‍ය සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    • තෙල් මිල 2% කින් ඉහළට: අද උදෑසන ආසියානු වෙළඳපොළේ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගොස් ඇත්තේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ තර්ජනය හේතුවෙනි.