මිනිස්සු වෙනුවෙන් මේවා කරනව නන් මුලින්ම උතුරු කොරියාවට ගහන්න එපැයි. ඊට පස්සෙ ශරීයා නීති වලින් පාලනේ වෙන සවුදි වලට ගහන්න එපැයි.ඉරානමචන් බිඳ වැටෙන්න ඕන තමයි හැබැයි මේ විදියට කාටවත් හිතුන හිතුණ විදිහට මම රටක් ඕන රටකට ගහන්න පුළුවන් මට්ටමට එනවා කියන්නේ එනවා අවුල් . ඔබාම වගේ එකෙක් යටතේ ඉන්නවනම් අවුලක් නෑ හැබැයි ට්‍රම්ප් වගේ පොල් බූරුවෙක් යටතට ඔය වගේ බලයක් ආවා කියන්නේ වෙනදේ පේනවා. නේ
