අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    රට දියුණු කරන්න තියන වෙලාව නාස්ති කරන් පිටු එකසිය එකොලහක් පච කියවපු දවස් හය.:lol:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta

    October 07 2023, idhan maha loku Israel walin gaza ekata gahanawa, Gaza area eka 360 km2 (lankawe podima district eka colombo, ekath 699 km2, a kiyanne colombo district ekenuth baagayak), israel unta maha loku naveena thakshana thibilath hamas sangvidhanaya thaama nethi karanna beri una ( apinam LTTE ya wata karala nethi karalama demma kisima naveena thakshanayak nethuwa), ung kare udin ewilla bomba gahala building tika kudu pattam karapu eka witharai.

    ithing mung Iran paalanaya perala la dhaidha ? Building nam kudu wei, minissu merei,
    Rocket witharak thiyagena gahana ochchara podi hamas sangidhanaya nethi karanna beri munta, Iran kiyana rata nethi karanna loweth be
    anthimata Israel & US meka dhinannehe, hebei ung kiyai khomeiniva meruwa, building kudu kara, unge aayudha winasha kara kiyala, hebei yudhdhaya pradhana aramuna, paalanaya perala dhemeema, ekanam wennehe kavadhavath

    Thank you for your attention to this matter
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,906
    13,326
    113
    35
    Spain

    nodding smiling GIF


    මුන් ජෝක් එකටද බන් මේ කියන්නේ
     
    • Haha
    Reactions: War Fighter

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    Trump to CNN: I will choose the next leader in Iran and it will be like Venezuela, a new Ayatollah leader is also fine if he is a person who treats the US and Israel well.

    :lol: :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉරාන-ඊශ්‍රායල යුද්ධයේ පසුගිය පැය 3 තුළ (අලුයම 1:15 සිට 4:15 දක්වා) වාර්තා වූ තීරණාත්මක තොරතුරු මෙන්න:

    • ඉරානයේ කොන්දේසි විරහිත යටත් වීම: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය "කොන්දේසි විරහිතව යටත් විය යුතු" බව ප්‍රකාශ කර ඇති අතර, එසේ නොවුණහොත් දැඩි ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තිබේ.
    • තෙහෙරානයේ භූගත බංකරයකට ප්‍රහාර: ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරක යානා 50ක් යොදා ගනිමින් ඉරාන නායකත්වයේ ප්‍රධාන මූලස්ථානයක් ලෙස සැලකෙන තෙහෙරාන් නුවර පිහිටි දැවැන්ත භූගත බංකරයක් විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) නිවේදනය කළේය.
    • ලෙබනනයේ මිලියනයක ජනතාවක් අවතැන් වීම: බීරූට් නුවර දකුණුදිග ප්‍රදේශවලට එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාර හමුවේ පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය නිකුත් කළ අනතුරු ඇඟවීම් හේතුවෙන්, ලෙබනන් වැසියන් මිලියනයකට අධික පිරිසක් සිය නිවාස හැර ගොස් ඇති බව වාර්තා වේ.
    • යුරෝපා රටවලට ඉරානයෙන් අනතුරු ඇඟවීම්: ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට පහර දෙන ඕනෑම යුරෝපා රටක් තම මීළඟ ඉලක්කය බවයි.
    • අසර්බයිජානයේ ගුවන් තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාර: අසර්බයිජානයේ ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් පිටුපස ඉරානය සිටින බවට අසර්බයිජානය චෝදනා කරන අතර, එය තමන්ට එල්ල කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කර තිබේ.
    • ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට: යුද්ධය තීව්‍ර වීමත් සමඟ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
     
    • Like
    Reactions: SpinXO

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඊශ්‍රායල් උන් ලෙබනනෙට බැහැල ගහන්න ගියපු සින් එකක් යනවා නේද?
     
    • Like
    Reactions: Bitter Truth

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,252
    4,340
    113
    --------------------------------------------------------------------

    USA දිනලා ඉරාන් පැරදිලා යුද්දේ නවත්තලා නේ! 😅

    -------------------------------------------------------



    බය වෙලා වගේ! 😀

    ------ Post added on Mar 7, 2026 at 7:10 AM
     
    Last edited:
    • Haha
    Reactions: Bitter Truth

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,804
    113
    USA දිනලා ඉරාන් පැරදිලා යුද්දේ නවත්තලා නේ! 😅


    බය වෙලා වගේ! 😀

    ------ Post added on Mar 7, 2026 at 7:10 AM

    Blackrock is a USD 14 trillion fund manager, 250 million is just peanuts for them. Probably a regular day-today transaction.
     
    • Like
    Reactions: Bitter Truth