අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,263
    4,358
    113
    යුධ නිව්ස් නොමැත. 😌
    සියල්ලෙන් පැහැදිලි වන්නේ දින 14 ක් එනම් සති 2ක් තුල අවසන් වු "එක් දින" යුද්ධය, යුදේව්වන්ගේත් ඊශ්‍රාලයේත් ඇමරිකාවේත් එකතුවේ අති මහත් ජයග්‍රහණය සනිටුහන් කර ඇති බවයි.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,358
    113
    WTF these guys are still talking about?
    Ben Gvir මැරුණා දවස් 3-4කට කලින්. I cannot remember exact date. නමුත් ඉරාන් පැත්තෙන් කිව්වා මිසයිල් වලින් නෙතන්යාහුගේ ගෙදරට ගහද්දි තමා මැරුණේ කියලා. ඒකෙන්ම තමා නෙතන්යාහුත් මැරුණා (හෝ මරණාසන්න තුවාල ලැබුවා) කියලා කියන්නේ.
    ඒත් මේක BBC වල කිව්වේ Ben Gvir කාර් ඇක්සිඩනට් එකකින් මැරුණා කියලා. කොහොම හරි දෙපැත්තෙන්ම නිව්ස් එක ආවා Ben Gvir ගේ මරණය ගැන. BBC news එක මම හම්බුනොත් දාන්නම්.
    මේකෙන් පේන්නේ ඇමරිකා ඊශ්‍රායල් ඉමේජ් එකට වෙන හානිය මකා ගන්න සෑහෙන තොරතුරු හන්ගනවා කියනවා.

    • Like
    Reactions: UbeThaththa

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    තාම යුද්දේ යනවද බන්? අපි හිතුවේ එක දවසෙන් ඉවරයි කියලනේ
    හදිස්සි වෙන්න එපා තව දවස් ගානක් හොරෙන් කඳුළු පිහදදා හිනා මූණ මෙතන දාන්න වෙනවා. කෝමේ අලුත් Islamic පිස්සු මුල්ලා. :lol:

    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    WTF these guys are still talking about?
    Ben Gvir මැරුණා දවස් 3-4කට කලින්. I cannot remember exact date. නමුත් ඉරාන් පැත්තෙන් කිව්වා මිසයිල් වලින් නෙතන්යාහුගේ ගෙදරට ගහද්දි තමා මැරුණේ කියලා. ඒකෙන්ම තමා නෙතන්යාහුත් මැරුණා (හෝ මරණාසන්න තුවාල ලැබුවා) කියලා කියන්නේ.
    ඒත් මේක BBC වල කිව්වේ Ben Gvir කාර් ඇක්සිඩනට් එකකින් මැරුණා කියලා. කොහොම හරි දෙපැත්තෙන්ම නිව්ස් එක ආවා Ben Gvir ගේ මරණය ගැන. BBC news එක මම හම්බුනොත් දාන්නම්.
    මේකෙන් පේන්නේ ඇමරිකා ඊශ්‍රායල් ඉමේජ් එකට වෙන හානිය මකා ගන්න සෑහෙන තොරතුරු හන්ගනවා කියනවා.

    මිනිහා ඊයේ press එකක් කරා නේද?

    https://www.aljazeera.com/amp/news/...nger-than-ever-in-first-speech-since-iran-war
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,358
    113
    මිනිහා ඊයේ press එකක් කරා නේද?

    https://www.aljazeera.com/amp/news/...nger-than-ever-in-first-speech-since-iran-war
    ඒ නෙතන්යාහු නේ මචං මම මේ කියන්නේ, Itamar Ben Gvir ගැන.
    ඊයේ අල්ජසීරා එකේ නෙතන්යාහුගේ press එක මම Live බැලුවා X වල අල්ජසීරා එකෙන් මතක විදියට.
    ගොඩක් අය කියනවා AI generated video එකක් කියලා. මට ඒ ගැන තාම හරියට මුකුත් කියන්න බැහැ.
    කතා තුනක් තියනවා,
    1. එදා මිසයිල් attack එකෙන් නෙතන් යාහු මැරුණා කියලා
    2. එදා මිසයිල් ප්‍රහාරණයෙන් මරණාසන්න තුවලා ලබලා 12 වෙනිදා මැරුණා කියලා (ගොඩක් අය කියනවා මම ඔඉ උඩ දාපු නිව්ස් එකේ treasurer බය වෙලා තියෙන්නේ ඒ නිව්ස් එකත් එක්ක president කියපු කතාවක් නිසා කියලා)
    3. එදා මිසයිල් ප්‍රහාරණයෙන් මරණාසන්න තුවලා ලැබුවට තාම මැරිලා නෑ කියලා

    ඉතිං නෙතන්යාහුගැන තාම හරි නිශ්චිත තොරතුරක් නැහැ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    WTF these guys are still talking about?
    Ben Gvir මැරුණා දවස් 3-4කට කලින්. I cannot remember exact date. නමුත් ඉරාන් පැත්තෙන් කිව්වා මිසයිල් වලින් නෙතන්යාහුගේ ගෙදරට ගහද්දි තමා මැරුණේ කියලා. ඒකෙන්ම තමා නෙතන්යාහුත් මැරුණා (හෝ මරණාසන්න තුවාල ලැබුවා) කියලා කියන්නේ.
    ඒත් මේක BBC වල කිව්වේ Ben Gvir කාර් ඇක්සිඩනට් එකකින් මැරුණා කියලා. කොහොම හරි දෙපැත්තෙන්ම නිව්ස් එක ආවා Ben Gvir ගේ මරණය ගැන. BBC news එක මම හම්බුනොත් දාන්නම්.
    මේකෙන් පේන්නේ ඇමරිකා ඊශ්‍රායල් ඉමේජ් එකට වෙන හානිය මකා ගන්න සෑහෙන තොරතුරු හන්ගනවා කියනවා.

    කුමේනිව මැරුවොත් නේතන් ඇතුළු top board සෙට් එකක්ම මරන්න orders දීලා තියෙන්න ඇති කොහොමත්
     
    • Haha
    Reactions: monson

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    හදිස්සි වෙන්න එපා තව දවස් ගානක් හොරෙන් කඳුළු පිහදදා හිනා මූණ මෙතන දාන්න වෙනවා. කෝමේ අලුත් Islamic පිස්සු මුල්ලා. :lol:

    ආනේ ground invasion එකක් කරන්නද යන්නේ. සුපිරියක් තමයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස

    මේ මුන්ගේ පොලිස් චෙක්පොයින්ට් වගෙ ඒවා. මිනිස්සු පාරට බහින්න කලබල කරන්න බෑ පොලිස් චෙක්පොයින්ට් තියෙනකොට.ඒකයි ඒවට ටාර්ගට් කරන්නේ.

    කවුරුහරි වෙපන් ටෙස්ට් කරනවා ඒ අස්සේ කියලා හිතෙන්නේ.දැන් වදින ඒවගේ ඉලක්කය ගානට වදිනවා. කොයි වෙලේ හරි ඔය ප්ලේන් දෙක තුනක් වැටුනොත් ලොකු කේස් එකක් වෙන්නේ එයාර් සුපීරියෝරිටි එක නැති උනොත්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113

    කවුද හිතුවේ ඉරානේ මේතරම් powerful කියලා..අැමරිකන් උන්‍ උන්ගේ තියෙන හැම ඵකම use කරලත් තාම ඉවරයක් කරගන්න බෑ..අාපෝ මහ ලොකු අැමරිකාව..ලැජ්ජාව වහගන්න දැන් ඉතිං ඊශ්‍රායලයට හරි කියල නියුක්‍ලියර් බෝම්බයක් හරි දම්මන්න තියෙන්නේ...🤣🤣🤣🤣

    Last edited: