හදිස්සි වෙන්න එපා තව දවස් ගානක් හොරෙන් කඳුළු පිහදදා හිනා මූණ මෙතන දාන්න වෙනවා. කෝමේ අලුත් Islamic පිස්සු මුල්ලා.තාම යුද්දේ යනවද බන්? අපි හිතුවේ එක දවසෙන් ඉවරයි කියලනේ

WTF these guys are still talking about?
Ben Gvir මැරුණා දවස් 3-4කට කලින්. I cannot remember exact date. නමුත් ඉරාන් පැත්තෙන් කිව්වා මිසයිල් වලින් නෙතන්යාහුගේ ගෙදරට ගහද්දි තමා මැරුණේ කියලා. ඒකෙන්ම තමා නෙතන්යාහුත් මැරුණා (හෝ මරණාසන්න තුවාල ලැබුවා) කියලා කියන්නේ.
ඒත් මේක BBC වල කිව්වේ Ben Gvir කාර් ඇක්සිඩනට් එකකින් මැරුණා කියලා. කොහොම හරි දෙපැත්තෙන්ම නිව්ස් එක ආවා Ben Gvir ගේ මරණය ගැන. BBC news එක මම හම්බුනොත් දාන්නම්.
මේකෙන් පේන්නේ ඇමරිකා ඊශ්‍රායල් ඉමේජ් එකට වෙන හානිය මකා ගන්න සෑහෙන තොරතුරු හන්ගනවා කියනවා.
ඒ නෙතන්යාහු නේ මචං මම මේ කියන්නේ, Itamar Ben Gvir ගැන.මිනිහා ඊයේ press එකක් කරා නේද?
https://www.aljazeera.com/amp/news/...nger-than-ever-in-first-speech-since-iran-war
WTF these guys are still talking about?
Ben Gvir මැරුණා දවස් 3-4කට කලින්. I cannot remember exact date. නමුත් ඉරාන් පැත්තෙන් කිව්වා මිසයිල් වලින් නෙතන්යාහුගේ ගෙදරට ගහද්දි තමා මැරුණේ කියලා. ඒකෙන්ම තමා නෙතන්යාහුත් මැරුණා (හෝ මරණාසන්න තුවාල ලැබුවා) කියලා කියන්නේ.
ඒත් මේක BBC වල කිව්වේ Ben Gvir කාර් ඇක්සිඩනට් එකකින් මැරුණා කියලා. කොහොම හරි දෙපැත්තෙන්ම නිව්ස් එක ආවා Ben Gvir ගේ මරණය ගැන. BBC news එක මම හම්බුනොත් දාන්නම්.
මේකෙන් පේන්නේ ඇමරිකා ඊශ්‍රායල් ඉමේජ් එකට වෙන හානිය මකා ගන්න සෑහෙන තොරතුරු හන්ගනවා කියනවා.
හදිස්සි වෙන්න එපා තව දවස් ගානක් හොරෙන් කඳුළු පිහදදා හිනා මූණ මෙතන දාන්න වෙනවා. කෝමේ අලුත් Islamic පිස්සු මුල්ලා.
Mu kiyana widibata Iran mokut na. Theluth hodata thiyenawa. Jeppont mu boruwata baninneආනේ ground invasion එකක් කරන්නද යන්නේ. සුපිරියක් තමයි.