අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,910
    13,345
    113
    35
    Spain
    උඹලගේ ඇමෙරිකාවයි අසිරිමත් ඊශ්‍රායලයයි, ගල්ෆ් රටවල් ටිකයි ඔක්කොම එකතු වෙලත් ඉරානේ ගෝත්‍රික මුල්ලට ගහගන්න බෑනේ
    ඇයි බන් ගල්ෆ් රටවල් ටික මුල්ලා ඛමනෙයි පන්නගන්න මෙච්චර උනන්දු?

    මේවා රිපොට් කරපල්ලා, මෙහෙත් ගොන් පක්කු ඕක කරන්න ගියොත් මැරුන් කාවි.
    ------ Post added on Mar 16, 2026 at 4:12 PM
     
    • Like
    Reactions: War Fighter

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මේවා රිපොට් කරපල්ලා, මෙහෙත් ගොන් පක්කු ඕක කරන්න ගියොත් මැරුන් කාවි.
    ------ Post added on Mar 16, 2026 at 4:12 PM

    මැරෙන්න ඇරපන් බන්. නැචුරල් සිලෙක්ෂන්.. :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ළමයි කොහොමද බූරුවෝ අන්තවාදියෝ වෙන්නේ තිරිසන් කථා කියන්න ඵපා ට්‍රම්ප්ගේ වහලා වුනාට..

    උඹේ ට්‍රම්ප් කියන සක්කිලියත් ඉරානෙට ගහන්න පටන් ගත්තෙම ඉස්කෝලෙක ළමයි මරලා නේ..
    ඔය IRGC මිනීමරුවෝ ඉස්කෝල අස්සේ රිංගල වැදුනහම අඬනවා. එක්කෝ උන්ම ගහගෙන. දන්නේ නැද්ද ඔය communist, leftist, islamic පිස්සන්ගෙ හැටි :lol:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ඔය IRGC මිනීමරුවෝ ඉස්කෝල අස්සේ රිංගල වැදුනහම අඬනවා. එක්කෝ උන්ම ගහගෙන. දන්නේ නැද්ද ඔය communist, leftist, islamic පිස්සන්ගෙ හැටි :lol:

    දැන් උඹ කියන්නේ රටක රාජ්‍ය වට්ටනකන් ඒ රටේ උන් කට ඇරන් බලන් ඉන්න කියලද?

    මොන රටේද කියපන්කො කැරලි කාරයො ආණ්ඩුවට පුකේ ඇරලා යනකන් බලන් ඉන්නේ