අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    Puck wela wage, media walatath open kara israel
    මේකනම් ඇත්ත, Dimona වලට ගහපු දවසේ ඉඳන් මටත් ඒක නෝටිස් උනා, මුන් මිඩියා වලට එන්න කියලම පෙන්නනවා. මුංගේ මිඩියෝ සෝෂල් මිඩියා කන්ටන්ට් හදන අය වැලපි වැලපි විඩියෝ දාන්නේ, War Crime, UN, UNICEF අනම් මනම් ගගා


    ආහ් ඒකනේ මන් කිව්වේ. අද උදේ නැගිට්ටාම IAEA වලින් නොටිස් කලා කියලා මං කොහේ හරි දැක්කා. වැඩේ තියෙන්නේ DIMONA වලද ඉරාන් පැත්තේද කියලා හරියට හොයා ගන්න බෑ. මොක ද දෙපැත්තෙම අල්ලලා නිව්ස් තියෙන්නේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේකනම් ඇත්ත, Dimona වලට ගහපු දවසේ ඉඳන් මටත් ඒක නෝටිස් උනා, මුන් මිඩියා වලට එන්න කියලම පෙන්නනවා. මුංගේ මිඩියෝ සෝෂල් මිඩියා කන්ටන්ට් හදන අය වැලපි වැලපි විඩියෝ දාන්නේ, War Crime, UN, UNICEF අනම් මනම් ගගා

    Internationally okkama wage hina wenawa, patta comment dala theynne.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :lol:

    vSU9zEz.png


    https://www.reuters.com/world/middl...war-disrupts-asias-used-car-trade-2026-03-24/
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    දැන් නම් UN කියන එක බල්ලෙක් වත් ගනන් ගන්නේ නැහැ.
    මුං බල්ලෝ අපි වගේ පොඩි රටවලට තමා සද්දේ දාන්නේ