අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,315
    4,454
    113
    මේවනම් ටිකක් AI ත් වගේ


    ඇත්තටම මුං මෙහෙම කියලා තියනවනම් පුදුමයි



    සත්‍යතාවය නිවරරදිව තහවුරුකර ගත නොහැකි News


    හැබැයි RT දැම්මා කියන්නේ, සීන් එක ඇත්ත වෙන්න ඕනි
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,315
    4,454
    113




    ඉරෙන් නියුක්ලියර් ප්ලාන්ට් එකට ඊයේ රෑ ඉඳන් අද වෙනකම් ගහපු එකටත් එක්කම ගහලා වගේ. ෆ්ලැට් වෙලා හාරගෙන යන්නම දෙන්න තියෙන්නේ.

    බුෂහ්ර් වලට ගහපු එකත් වැඩේ අවුල් වගේ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    ඇමරිකාව සත පහකට විශ්වාස කරන්න බෑ. ඉරාකේ න්‍යශ්ටික අවි 100% නැහැ කියලා තහවුරැවෙලා තියෙද්දි ඇමරිකාව ඉරාකෙට ගැහුවා.
    ඇමරිකාව විශ්වාස කරනවා නම් එක තමා ඉරානයයේ සියදිවි නසාගැනිම
    Uba milroy wa wisawasa kala wageda
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    තුන්වේලටම පුන්නක්කුද කන්නෙ?
    images
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,840
    113
    මේ හම්පඩ නාකි බල්ලා අාසියාවට කෙලවලා තව නටන හැටි බලපංකෝ.මූ නම් මැරෙන්න ඕන පණුවෝ ගහලා..මූට කඩේ යන මෝඩ කලවම් හැත්තටත් ලැජ්ජාවක් නෑ තවත්..🤮🤮🤮