අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,249
    4,337
    113
    එකම විදියට යුද්දේ දිහා බලනවට වඩා අනෙක් මිනිස්සුත් ලියන දේවල් කියවන එක වටිනවා

    ඊශ්‍රායල ජාතිකයින් සඳහා පුද්ගලික ආරක්ෂිත තෝතැන්නක් (private safe haven) ලෙස භාවිතා කිරීම සඳහා ග්‍රීක දූපත් 40 ක් මිලදී ගැනීමට ඊශ්‍රායලය ඉල්ලා සිටී.

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    සක්කිලි ඇමරිකන් බල්ලෝ

    උන්ට ඕන ඉරානේ තෙල් export කරන දූපත උන්ගෙ අතට ගන්න.මූ මේ දොඩවන්නේ ඒක ගැන..වෙනිසියුලාවේ crude oil ඝනකම වැඩි නිසා ගන්න අමාරුයි.අනික වියදමත් වැඩියි.ඒකට සෑහෙන කාලයකුත් යනවා.ඉරානේ crude oil තමයි ලෝකේ හොඳම..ඒකයි ඔය මළ පෙරේතයෝ බොරු හේතු හදන් ඉරානෙට ගැහුවේ..

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    උන්ට ඕන ඉරානේ තෙල් export කරන දූපත උන්ගෙ අතට ගන්න.මූ මේ දොඩවන්නේ ඒක ගැන..වෙනිසියුලාවේ crude oil ඝනකම වැඩි නිසා ගන්න අමාරුයි.අනික වියදමත් වැඩියි.ඒකට සෑහෙන කාලයකුත් යනවා.ඉරානේ crude oil තමයි ලෝකේ හොඳම..ඒකයි ඔය මළ පෙරේතයෝ බොරු හේතු හදන් ඉරානෙට ගැහුවේ..

    ඔව් ඔය නාකියට තියෙන ඉරිසියාව ලෝකේ හොඳම තෙල් අරන් උන් චීනෙට දෙන ඵක..:yes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    අද මොකද ඩුබායි පැත්තේ වෙන්නෙ? පහුගිය ටිකේ සද්ද අඩුවෙන් තිබ්බනෙ
    mang Abu Dhabi inne,
    hemadhama interception saddhe, dawasakata thun hathara paarak alert message enawa, ada udhenma news wala dekka debris wetila dennek merila kiyala
     
    • Wow
    Reactions: Lion-0