දැන් ගෑනු ලවුව ස්ටේට්මන්ට්ස් ගහන්නෙ පේඩෝ නාකිය
------ Post added on Mar 26, 2026 at 11:13 AM
------ Post added on Mar 26, 2026 at 11:13 AM
එකම විදියට යුද්දේ දිහා බලනවට වඩා අනෙක් මිනිස්සුත් ලියන දේවල් කියවන එක වටිනවා
සක්කිලි ඇමරිකන් බල්ලෝ
උන්ට ඕන ඉරානේ තෙල් export කරන දූපත උන්ගෙ අතට ගන්න.මූ මේ දොඩවන්නේ ඒක ගැන..වෙනිසියුලාවේ crude oil ඝනකම වැඩි නිසා ගන්න අමාරුයි.අනික වියදමත් වැඩියි.ඒකට සෑහෙන කාලයකුත් යනවා.ඉරානේ crude oil තමයි ලෝකේ හොඳම..ඒකයි ඔය මළ පෙරේතයෝ බොරු හේතු හදන් ඉරානෙට ගැහුවේ..

mang Abu Dhabi inne,අද මොකද ඩුබායි පැත්තේ වෙන්නෙ? පහුගිය ටිකේ සද්ද අඩුවෙන් තිබ්බනෙ