අන්න ඔමික්‍රෝන් අාසාධිත 4 දෙනෙක් හම්බවෙලා ලංකාවෙන්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    :shocked:

    ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසනවා.

    ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.

    http://nethnews.lk/article/91571
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගුපි ජෙපියන් පච පතුරවයි. පිලිගන්න එපා. නාමල් ස' කිවුවනෙ ඔමික්‍රෝන් වලට ලන්කාවට එන්න දෙන්නෙ නෑ කියල. උබලට විස්වාස නැද්ද එතුමව. :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    මදි මදි 100 ක් වත් අඩුම ඕනී නැත්තම් වැඩක් නෑ
    UK වලට කෙලවෙලා තියෙන්නෙ දැන් ඔමික්‍රෝන් නිසා...

    COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා විය.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වාර්තා කළේ, ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 78,610 දෙනෙකු හඳුනා ගත් බවයි.

    මීට පෙර බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වී තිබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මේ වසරේ ජනවාරි 8 වැනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව වූයේ, ආසාදිතයින් 68,053 කි.

    එම සංඛ්‍යා ලේඛන පදනම් කර ගනිමින් පසුගිය ජනවාරි මාසයේ රට වසා දැමීමට ද බ්‍රිතාන්‍ය බලධාරීහු පියවර ගත්හ.

    ඊයේ දෛනික ආසාදිතයින් ඉහළ යාම හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවධාරණය කර ඇත්තේ, නත්තල් සමයේදී පුද්ගල ඒකරාශී වීම් අවම කිරීමට පියවර ගත යුතු බවයි.

    සෑම පුද්ගලයෙකුම බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගුපි ජෙපියන් පච පතුරවයි. පිලිගන්න එපා. නාමල් ස' කිවුවනෙ ඔමික්‍රෝන් වලට ලන්කාවට එන්න දෙන්නෙ නෑ කියල. උබලට විස්වාස නැද්ද එතුමව. :(
    https://elakiri.com/threads/omicron-ට-ලංකාවට-ඵන්න-දෙන්නේ-නෑ-නාමල්-සහතික-වෙයි.2020292/

    🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

    අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වන රටවල් හයක් සම්බන්ධයෙන් රජය මීට දින තුනකට පෙර ක්‍රියාමාර්ග ගත් බවද ඔහු පැවසීය.

    මේ වන විට ගුවන් තොටුපොළේ ද සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සියලුම පැමිණෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා අදාළ අංශ විසින් මේ පිළිබඳව විශේෂ ජංගම දුරකථනය යෙදවුමක් පවා හඳුන්වා දී ඇතැයිද පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි

    @nicjosh83 @N A K A M U R A monawada oi me ponna katha
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    :shocked:

    ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසනවා.

    ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.

    http://nethnews.lk/article/91571

    මේක ඝර්ම කලාපීය රටක්නේ ඒකයි මෙහෙම, 😂 😂 නැත්නම් අරෙහෙමයි..කේරලය දෙස බලන්න ,
    කියුබාව බලන්න අරෙහේ බලන්න මෙහෙ බලන්න දෙකට නැවිලා බලන්න අම්මෝ...:ROFLMAO::ROFLMAO:
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    UK වලට කෙලවෙලා තියෙන්නෙ දැන් ඔමික්‍රෝන් නිසා...

    COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා විය.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වාර්තා කළේ, ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 78,610 දෙනෙකු හඳුනා ගත් බවයි.

    මීට පෙර බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වී තිබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මේ වසරේ ජනවාරි 8 වැනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව වූයේ, ආසාදිතයින් 68,053 කි.

    එම සංඛ්‍යා ලේඛන පදනම් කර ගනිමින් පසුගිය ජනවාරි මාසයේ රට වසා දැමීමට ද බ්‍රිතාන්‍ය බලධාරීහු පියවර ගත්හ.

    ඊයේ දෛනික ආසාදිතයින් ඉහළ යාම හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවධාරණය කර ඇත්තේ, නත්තල් සමයේදී පුද්ගල ඒකරාශී වීම් අවම කිරීමට පියවර ගත යුතු බවයි.

    සෑම පුද්ගලයෙකුම බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
    :shocked: api ewerai dot net
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මේක ඝර්ම කලාපීය රටක්නේ ඒකයි මෙහෙම, 😂 😂 නැත්නම් අරෙහෙමයි..කේරලය දෙස බලන්න ,
    කියුබාව බලන්න අරෙහේ බලන්න මෙහෙ බලන්න දෙකට නැවිලා බලන්න අම්මෝ...:ROFLMAO::ROFLMAO:

    නාමල් ස' තමා හොඳටම කරේ..😅

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    ක්‍රීඩා ඇමති ටෝක් දෙන්නේ සෞඛ්‍ය ගැන... ක්‍රීඩාව සෞඛ්‍යට වැදගත් නිසාද?නැත්නම් සෞඛ්‍ය ඇමති කියලා එකෙක් රටේ නැද්ද?
     
    • Like
    Reactions: Honda.putha

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Air port එකේදිම අල්ලගන්න පුළුවන් Mobile App එකක් තියනවා කිව්වා නේද ..... :eek: :eek:
    ow
    NR-omicron App....pls search Google play
     
    • Like
    Reactions: NRTG