Baiyo script eke prashna ahanawamu prashna ganne kohenda?

උගෙ ඉස්සරහ උපදේසකයො 10 විතර හිටියලු...Baiyo script eke prashna ahanawa
Namal katapadamen uththara denawa![]()
පව් අහිම්සකයාNiwan suwa pathena eka eeta wada hondaine.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
Besikayata hondatama ridila wage

නිවන් සුව ජීවත් වෙලාම ලබන්න පුළුවන් දෙයක් කියල ශේප් කරගන්න තිබ්බා. මේ පොන්නය බෝන් අගේන් කාරයො එක්ක ඉඳලම දැන් බුද්ධාගම දන්නෙත් නෑ. මයින නම් කොහෙන් හරි ගැටගහගෙන පද පේලියක් කියනව.Besikayata hondatama ridila wage![]()
මොකද බං reaction score එක hide කරලා තියෙන්නේ
රැල්ලට නිවන් සුව කියල දාපු තැරි බයියො ටික කවද හරි දවසක මේ ඉල්ලන දෙන්නාගෙන්/තුන් දෙනාගෙන් වැඩක් කරලා පෙන්නපු කෙනා නාමල් කියලා ඡන්දෙ නොදුන්නොත් තමයි පුදුමෙ.මිනිහා ගැන online community එක මොන වගේ මතේකද ඉන්නේ කියන එක අනික් උන් මැන ගන්නවා නේ reaction වලින් .