අන්න නාමල් ලයිව් ඇවිත් නානවා හොදම එකෙන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,199
    113
    අැත්තටම මුන්ට කූඹියෙක්ගේ තරමටවත් කොමන් සෙන්ස් නැද්ද.ගෝටාගෙ පාලනයේ රටම බංකොලොත් වෙලා ගිහින් තියෙද්දි රනිල ජනාධිපති කරන් FB LIVE අැවිත් පම්පෝරි ගහන්නන..මුුන් හිතුවද දන්නේ නෑ රටේම ඉන්නේ වහල් බයියො කියල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🤭

    abab.jpg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    නිවන් සුව කියන්නේ නැතුව අනේ ඔබතුමාටයි පවුලේ සැමටයි D.A රාජපක්ෂ මැතිතුමා සහ දන්ධිනා රාජපක්ෂ මැතිණිය බලන්න යෑමට ඉක්මනින් වරම් ලැබේවා කිව්වා නම් හරි.
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    නිවන් සුව කියන්නේ නැතුව අනේ ඔබතුමාටයි පවුලේ සැමටයි D.A රාජපක්ෂ මැතිතුමා සහ දන්ධිනා රාජපක්ෂ මැතිණිය බලන්න යෑමට ඉක්මනින් වරම් ලැබේවා කිව්වා නම් හරි.
    ඔවු බන් මේ මුහුදු හුකන්නට මොන නිවන් සැපද කරන සක්කිලි වැඩ වලට... ! අපායෙ ගිහින් යම පල්ලන්ගෙන් දාර පයි වලින් ගෑන්ග් බෑන්ග් වෙනවා මිසක්. ශීමේල් කෙනෙක්ට අරින ෆීලින්ග් එකක් එයි උන්ටත් මූට ගහද්දි!
     
    • Like
    Reactions: vito and amino

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වෙන්න ඔන දේ ව‌ෙනවනේ ඉතින්.. :lol: උබලව කුලප්පු කරන තරමට ජන්ද වැටෙනවා.. උබලා ගනන් ගන්නේ නැත්නම් තමයි අවුල්..:lol:
     
    • Like
    Reactions: CodeMan

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    වෙන්න ඔන දේ ව‌ෙනවනේ ඉතින්.. :lol: උබලව කුලප්පු කරන තරමට ජන්ද වැටෙනවා.. උබලා ගනන් ගන්නේ නැත්නම් තමයි අවුල්..:lol:
    හරියට හරි . ඕක ප්ලෑන් කරලා කරපු නෙගටිවේ මාර්කටින් පාරක් වෙන්නත් පුළුවන්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔන්න බලපල්ල - සෙනසුරු මාරුවත් ඒක්ක නාමල් කුමරු,
    සියළු සතුරන්ගේ බල බිදිමින් 2023 ඉදිරියට ඒන හැටි......:love::love:

     
    • Like
    Reactions: KalyanaMithra001

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Do not watch any of the politician's crap. People watching the video is what they really want. You will start following them without you even knowing it. Simply ignore.
     
    • Like
    Reactions: manjulabw