අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    That explanation might be correct. The angle of attack (angle which the plane is falling) suggests that both engines have failed. If only one engine fails, the plane can still take off. If one engine fails and the other engine doesn't give enough thrust, the plane would crash at a different angle.

    Airports need to ensure they have enough wildlife control mechanisms in place - for example acoustic deterrents to prevent large flocks of birds gathering there. Pilots also have a responsibility and they can refuse to take off if they spot large numbers of birds, especially in broad daylight.

    There's one more possibility - contaminated fuel causing both engines to fail, but its very unlikely.
    අනිවා engine දෙකම fail වෙලා තියනවා. Pilot max nose up attitude එකකට ගන්නවා..
     
    • Love
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    Plane එකේ සීට් 11 A හිටපු එකා බේරිලා නේද?


    අම්මෝ පච @yapa100 ඔක්කොම මැරිලා කියලා දැම්මා විතරයි, අඩෝ එකෙක් හරි බේරිලා නම් බේරුණා එකා සුපිරි නේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අම්මෝ පච @yapa100 ඔක්කොම මැරිලා කියලා දැම්මා විතරයි, අඩෝ එකෙක් හරි බේරිලා නම් බේරුණා එකා සුපිරි නේ
    rathu bola yapa nemei indian & godak international news wala kiwweth 'no survivors' kiyala.
     
    • Like
    Reactions: Lionzzz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    මමත් ඉන්දියාව කැමති නෑ, ඒත් මෙහෙම නෙවෙයි.
    අපේ මිනිස්සුන්ව මරන්න කොටින්ට උඩින් පරිප්පු දාපු උන්ට මගේ අනුකම්පාවක් නෑ

    මම ඕන තරන් ඉන්දියන් උන් එක්ක වැඩ කරල තියෙනව

    ඕකුන් තරන් අමුනුස්ස සක්කිලි ජාතියක් මම කොහෙවත් දැකල නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    Gooing again 😞

    බොයින් 787 එකක් නේද. ඕක තමා කිසිම හේතුවකට මං නම් බොයින් ඒවගේ යන්නේ නැත්තේ. ඉල්ලන් කන්න බෑ :(

    මමත් යන්නෙ නෑ
    ------ Post added on Jun 12, 2025 at 8:42 PM
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    Uba palawaththata palako
     
    • Wow
    Reactions: Candid-B

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    බොයින් 787 එකක් නේද. ඕක තමා කිසිම හේතුවකට මං නම් බොයින් ඒවගේ යන්නේ නැත්තේ. ඉල්ලන් කන්න බෑ :(

    Hamme meka tama karanna oni
    මටත් දැන් බෝයින් වල යන්න බයයි

    Ge4MSOs.jpeg


    @SLK_sri @Nidarshana_k @Tramadol
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    මම දැන් නනා ඉන්න ගමන් තවත් ප්ලේන් එකක් කඩන් වැටෙන්න හැදුවෙ. මම නාන එක පැත්තකට දාල අපේ එළියෙ බාත්රූම් එක ගාව තියෙන ලයිට් එක උඩට හරවලා MORSE signal එකක් දුන්නා කටුනායක ගුවන් තොටුපළ ළඟ තියෙන්නෙ ඒකට බාන්න කියලා. ඌ මට හෝන් එකකුත් ගහන් ගියේ.:love2:

    Jeppange head office
    මම බැලුව මේ මොන හුත්තක්ද කියන්නෙ කියලා. :D
    ------ Post added on Jun 12, 2025 at 9:05 PM