අර Building වල හිටපු උන්ට මොකද දන්නේ නෑ,![]()
![]()
කොහෙට ද වැටිලා තියෙන්නෙ
අර Building වල හිටපු උන්ට මොකද දන්නේ නෑ,![]()
![]()
Medical collage intern la inna hostel eakak.කොහෙට ද වැටිලා තියෙන්නෙ
Boeing eken paid da danneth naha mootaA former pilot has claimed multiple bird hits may have caused Air India flight 171 to crash with both engines losing power.
Reacting to the crash near Ahmedabad airport, captain Saurabh Bhatnagar, an ex-pilot, told NDTV:
https://www.dailymail.co.uk/news/article-14805287/air-India-crash-live-updates-ahmedabad-uk.html
ඔව් , ලොක්කෝ මොන බයිලේ ගැහුවත් නඩත්තු වැඩ ටික පොඩි උන් හරියට කරනවා.SriLankan එකේ safety record එක හොඳයි බං ඔය ගොඩක් ලොකු airlines වලටත් වඩා.
Boeing eken paid da danneth naha moota
sure karanna baha owa satha 5 kata
කොච්චර දියුණුයි කිව්වත්, ඒවගේ මට්ටමකට තවම ඇවිත් නෑ. හැබැයි තිබුනත් Airbags ඔන් වෙනවා වගේ තප්පරයකටත් වඩා අඩු කාලෙකින් වැඩ කරන්නත් ඕනි. මැරිච්ච මිනිස්සුන්ගේ මිනී දැක්කා. බාබකියු දාලා වගේ. හොස්ටල් එකේ හිටපු මෙඩීකල් ෆැකල්ටියේ ළමයිනුත් පව්.අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ.![]()
මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ?කොච්චර දියුණුයි කිව්වත්, ඒවගේ මට්ටමකට තවම ඇවිත් නෑ. හැබැයි තිබුනත් Airbags ඔන් වෙනවා වගේ තප්පරයකටත් වඩා අඩු කාලෙකින් වැඩ කරන්නත් ඕනි. මැරිච්ච මිනිස්සුන්ගේ මිනී දැක්කා. බාබකියු දාලා වගේ. හොස්ටල් එකේ හිටපු මෙඩීකල් ෆැකල්ටියේ ළමයිනුත් පව්.![]()
මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ?![]()
Photos thinewa, pissu hadenawaමැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ?![]()
Video share wenawa fb eke balliyeමැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ?![]()
ෆේස්බුක්, Twitter එකේ දැක්කේ. ඉංදියන්කාරයොත් අපි වගේමනේ. හැම මගුලම ෆේස්බුක් දානවාමැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ?![]()
https://en.wikipedia.org/wiki/Yeti_Airlines_Flight_691ඔය 2019 වගේ කඩාගෙන වැටිච්ච ithiopian එකේ FB live දීපු එක.
[EDIA=twitter]1933131725262963116[MEDIA]
x.comvibhu_mishra_77/status/1933131725262963116?t=-qjbbp0WUnVYVAUswBb7Zw&s=19
ෆේස්බුක්, Twitter එකේ දැක්කේ. ඉංදියන්කාරයොත් අපි වගේමනේ. හැම මගුලම ෆේස්බුක් දානවා
බිම තියෙන්නේ ඔලුවක් .කමෙන්ට් ශෙක්‍ෂන් එකේ තව ෆොටෝ වීඩියෝ තියනවා![]()
[MDIA=twitter]1933131802748579936[/MDIA] [EDIA=twitter]1933117221985038689[MEDIA] [EDIA=twitter]1933127259231342657[/DIA]
, please take a careful moment to breathe and consider your health before giving in to curiosity. The images and video circulating of this tragedy are extremely sad and violent. It's sickening, cruel, godless gore. As someone has already said, there is absolutely nothing to gain from viewing this material.
We all want to know details of how and why - but you can choose whether to allow this tragedy to change what you see when you close your eyes for possibly decades forward.