අන්න මහින්දය රෙදි ගලෝගෙන

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    27459016_774440332742125_4984838562605603213_n.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    Mahinda ravige wishwasabangayata sign kare naha kiyana kathawa aththada.e kathawa aththanam mahinda waradi.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mahinda ravige wishwasabangayata sign kare naha kiyana kathawa aththada.e kathawa aththanam mahinda waradi.

    :rofl::rofl: දැන් ඔය රවිට මුදල් ඇමතිකම දුන්නෙ කවුද බන්...ඇමතිකම දෙන්ඩ සයින් කරේ මහින්දද..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    :rofl::rofl: දැන් ඔය රවිට මුදල් ඇමතිකම දුන්නෙ කවුද බන්...ඇමතිකම දෙන්ඩ සයින් කරේ මහින්දද..

    Eka hari.e unata mahindath karanne horu rakina ekane.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Eka hari.e unata mahindath karanne horu rakina ekane.

    621c7443eefb176f57356aad0cb0731a.gif

    :yes::yes::yes:



    විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාට විශ්වාසභංග යෝජනාවක්‌ භාරදී ඇත.
    ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ තුන්දෙනකු මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව ද එකී අත්සන්
    ඊයේ පෙරවරුවේ ලබාගත්තේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාගේ පුතුගේ විවාහ මංගල්‍ය අවස්‌ථාවේදී බවද වාර්තා විය.
    බන්දුල ගුණවර්ධනට අංක මාරුවී 3 අංක 2 ක් සටහන් කර අත්සන යෙදීම නිසා 33 වෙනුවට 32 ක් ලෙස එකතුව සටහන්වී තිබේ.


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චමල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් කර නැතැයිද වාර්තාවේ.



    20526237_1945186979027385_3214799327550318243_n.jpg

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Eka hari.e unata mahindath karanne horu rakina ekane.

    හත් වලාමේ, මහ බැකුව හොරා කාපු රනිලව අගමැති කමේ තියාගෙන ඉන්නෙ මහින්දද??? :rofl::rofl: