වෙඩි තියෙන කැල්ලද?Raniluth ooka karanna hitiye![]()

යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල...
ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...![]()
![]()
![]()
පොඩ්ඩක් හිටපං යකෝ කෑගහ ගහ මැරෙන්නේ නැතුව..මේක ලංකාවේ වුන පලවෙනි මිනීමැරුම නෙමෙයි..ඕක කරපු ඵකාව අල්ලයි පැය 24න් ඔන්න බලපං..උසාවියක් අැතුලේ මිනීමරලා බේරිලා ඉන්න බෑ..රටම කණපිට හරවලා හරි ඕකව හොයනවා..
tibba gaman aduragan beri wenna thatte ganna epai.. wedi tiyanna aapu apperance ekenma inna behaneතට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
දෙක වදිනකොට පොර පිළිගන්න ඇති කොන්ඩෙ තියෙනව කියල.තට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
දැක්කා නෙ, කොච්චර ගාර්ඩ් එකක් තිබ්බත් අතුලටම ඇවිල්ලා තිබ්බෙනානා කෙනෙක්ලූ නේ
tibba gaman aduragan beri wenna thatte ganna epai.. natnam weditiyanna aapu penumenma inna behane
රන්ජන් රාමනයකට කොන්ඩෙ දාලත් පුලුවන්, නොදාත් පුලුවන්, හරිය?තට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
photo dekke ne thama.. mona video ekeda tiyenneතට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..