අන්න වෙඩි තියපු බුවා අල්ලලාලු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    @Kumbhakarna22 හරි නේද මම කිව්වා..:P


    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල... :angry: :angry: :angry:

    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට... :confused::confused::confused::(
    පොඩ්ඩක් හිටපං යකෝ කෑගහ ගහ මැරෙන්නේ නැතුව..මේක ලංකාවේ වුන පලවෙනි මිනීමැරුම නෙමෙයි..ඕක කරපු ඵකාව අල්ලයි පැය 24න් ඔන්න බලපං..උසාවියක් අැතුලේ මිනීමරලා බේරිලා ඉන්න බෑ..රටම කණපිට හරවලා හරි ඕකව හොයනවා..
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    අද වෙච්ච නෝන්ඩියේ හැටියට ෆුල් priority එක දීලා හොයන්න ඇති. නයිස්. දැන් ඉතින් පුක පල පල උත්තර ටික අදියි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    තට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
     
    • Haha
    Reactions: thomian

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,346
    7,861
    113
    තට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
    tibba gaman aduragan beri wenna thatte ganna epai.. wedi tiyanna aapu apperance ekenma inna behane
     
    • Like
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    තට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
    රන්ජන් රාමනයකට කොන්ඩෙ දාලත් පුලුවන්, නොදාත් පුලුවන්, හරිය?