අන්න වෙඩි තියපු බුවා අල්ලලාලු

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    අද වෙච්ච නෝන්ඩියේ හැටියට ෆුල් priority එක දීලා හොයන්න ඇති. නයිස්. දැන් ඉතින් පුක පල පල උත්තර ටික අදියි
    @2osama nam fuka palanna deyak na... Lapayage file mitiyama unat dammahaki oka atulata.. Maina eka bore karala tiyenne..
     
    • Haha
    Reactions: vibhashana

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මෝක්ක්ද බං ඒ
    Media වලින් ප්‍රශ්න අහන කොට පොර එතනින් මාරු වෙන්න driverට call කරනවා බූරුවො ඉක්මණට වරෙන් වගේ එකක් කියලා.
    News channel වල තියෙනවා.
     
    • Wow
    • Love
    Reactions: 2osama and Wickybro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Media වලින් ප්‍රශ්න අහන කොට පොර එතනින් මාරු වෙන්න driverට call කරනවා බූරුවො ඉක්මණට වරෙන් වගේ එකක් කියලා.
    News channel වල තියෙනවා.
    අඩෝ ලොකු ටෝක් දුන්නාට පොරටත් මරණ බය දැනෙන්නේ ඇති බං😬
    Meka da ban
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Ape agame kollek tamai itin. Podi gammac enawa
    Meanwhile Sri Lankan Sinhala Girls..

    bAIO5vl.jpeg
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,340
    7,859
    113



    Mun denna witharai duwanne.. loku kalabayak penna neha anthima hariyedi... Hari haman Security officer Kenek ethana hitiya nam mun denna gena seka hithanna puluwan wedi tiyala duwanne mun kiyala.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Judge Sanjeewa genna kiyala notice karala no tibba nam kidenek muwa genna sambandha adda mey kill event create karanna 🤔
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සාර්ථක තොරතුරක් ලබා දෙන්නාට මුදල්ත්‍යාගයක් -

    2025.02.19 වන දින උදෑසන ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධකරු අධිකරණ භූමිය තුලදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාර කාන්තාවගේ ඡායාරූපයක් සහ විස්තර පහතින් දැක්වේ.

    සැකකාරියගේ විස්තර :-

    01. නම :- පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
    02. වයස :- අවුරුදු 25
    03. ජා.හැ.අ :- 995892480v
    03. ලිපිනය :- මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.

    සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත හැකි විගස දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

    මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

    එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය අතිශයින්ම ආරක්ෂා කරන්නෙමු.

    දුරකථන අංක :-

     අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 - 8591727
     ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 - 8591735

    FB_IMG_1740036957391.jpg