දුව : ආච්චියෙ,අන්න අර රස්තියදුකාර කොල්ලො ටික එනව
ආච්චි : අනේ දුවේ ඉක්මනට ඇතුලට පලයන්
දුව : ආච්චියෙ, අන්න ජයනාත අයියත් එනව
ආච්චි : මගෙ අම්මෝ ඌත් එනවද? හිටපන් දුවේ මාත් ඇතුලට එනකන්,
මේ බැල්ලිවත් ඇතුලට අරන් දොර වහගනින්..
ටික වෙලාවකින් ටක් ටක් ටක්....
ආච්චි : ක... ක.... කව්ද?
ආච්චි මේ මම..
ආච්චි : මම මේ කියන්නේ තොට නමක් නැද්ද..
ආච්චි මම මේ ඩිජේ........ආ ආ වේ සමන් මලිව පොඩ්ඩක් හම්බ වෙන්න ආච්චියෙ.....
ආච්චි : අහ් මේ ඩිජේ කොලුවද කොලුවෝ එදා මයේ කෙල්ල ඉස්සරහා කෙදිරි ගාපු වෙලේ බුමිතෙල් ලාම්පුව බිජ්ජට හැලුවට පස්සේ දැන් කොහොමද... උබ උගන්වන්න එනවා කියලා මියා එළියේ දාගෙන හොලෝ හොලෝ හිටපු නිසයි මම බුමිතෙල් හැලුවේ.. මම හිතුවා ගෙදරට තඩි මීයෙක් වත් ඇවිල්ලද කියලා...
පොඩි කෙල්ලේ ඊයේ වල් පැල මරන්න ගෙනාපු පලිබෝධනාශක බෝතලේ තියෙයි...
ආච්චි ජනේලයෙන් බලන විටදී ඩිජේ සරමත් ගලවාගෙන පාරේ වැටි වැටි දුවයි...
පලිබෝධනාශක අනතුරු සහිතයි ප්රවේසමින් පරිහරනය කරන්න..
achchige nama titi da![]()
me thread ekath close wei, oya prakashaya illa as karaganin 