අන්න pCloud එකේ 20GB ගාණෙ දෙනව

AnuradhaRa

Well-known member
  • උඹලගෙ දැනට තියෙන එකෙන් invitation link එක අරගෙන ඒ ලින්ක් එකෙන් උඹලම අලුත් එකක් හදපල්ල 😅
    එකවුන්ට් දෙකටම 20GB ගාණෙ හම්බෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Oawala daana files sutus gaala washpa wenna puluwan.
    Google drive witahrayi sure karanna puluwan.

    අනේ මේ
    එහෙම සුටුස් ගාල මොකුත් නැති වෙන්නෙ නෑ
    මගේ ෆයිල් එකක්වත් නැති වෙලා නෑ මෙච්චර කාලෙකට
     

    AnuradhaRa

    Well-known member
  • ne bn diyanko

    pm කලා

    මටත් හම්බෙනව එතකොට 20GB ක් :cool:

    තව ඕනෙ අය කියපල්ල දෙන්නං

    sign up free dunnama hari ne
    ....10 GB kiylne thiyenne
    10GB ක් කිව්වට 10 ම ගන්න අමාරුයි

    අපි එයාල කියන දේවල් කලාම තමා 10 ම හම්බවෙන්නෙ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,360
    2,243
    113
    California
    1757686628649.png


    sharepoint/ onedrive
     

    AnuradhaRa

    Well-known member
  • ado thanks:love:

    sign up වෙන එකත් පට්ට ලේසියි
    ඊමේල් එකක් දැම්ම පාස්වර්ඩ් එකක් ගැහුව. එච්චරයි

    ඔයා ලොග් වුණාට පස්සෙ ඊමේල් එක වෙරිෆයි කරන්න. ඊට පස්සෙ බලන්න 20GB ඇවිල්ල ඇති