අන්න Youtube කාරයා අලුත් Update එකක් දාලා Adsense කෙලොලා..
පැය 4,000 ක් වත් බලලා තියෙන්න ඔන මාස 12 ඇතුලත තව Subcribersලා 1,000 ක් ඉන්න ඕන.. ඔය ටික තිබොත් හරි කියලා කියන්නේ..

හැබැයි දැනට Monetization Activate තිබ්බ ඒවටත් කෙලලා.. ඒවලත් ඔය පැය 4,000යි Subcribersලා 1,000 නැත්තම් බඩු..

හැබැයි ඔය ටික හරි නම් පරණ ඒවට Auto Activate වෙනවා කියලා තමයි කියන්නේ..
අපි ඉදලා ඉදලා මොකක් හරි පටන් ගත්තොත් ඉවරයි..

දගලලා දගලලා 10,000+ views ගත්තා ඒකටත් බඩු..

පුලුවන් නම් පොඩි සප් එකක් දීලා යන්න..
Click Here

සහයොගය දුන් නොදුන් සැමටම ThanKs..

සමහර අය support එකක් දෙන්න බැරි නම් Rep කපලා යන level පත් වෙලා..
ඇයි බන් මිනිස්සු මෙහෙම වැඩ කරන්නේ..

Last edited: