අන්න Youtube කාරයා අලුත් Update එකක් දාලා Adsense කෙලොලා..

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63

    youtube-unplugged.png

    පැය 4,000 ක් වත් බලලා තියෙන්න ඔන මාස 12 ඇතුලත තව Subcribersලා 1,000 ක් ඉන්න ඕන.. ඔය ටික තිබොත් හරි කියලා කියන්නේ.. :yes::yes:

    හැබැයි දැනට Monetization Activate තිබ්බ ඒවටත් කෙලලා.. ඒවලත් ඔය පැය 4,000යි Subcribersලා 1,000 නැත්තම් බඩු.. :rofl::rofl:
    හැබැයි ඔය ටික හරි නම් පරණ ඒවට Auto Activate වෙනවා කියලා තමයි කියන්නේ..

    අපි ඉදලා ඉදලා මොකක් හරි පටන් ගත්තොත් ඉවරයි.. :angry::angry:
    දගලලා දගලලා 10,000+ views ගත්තා ඒකටත් බඩු.. :angry: :oo:

    පුලුවන් නම් පොඩි සප් එකක් දීලා යන්න..
    Click Here :yes::yes:

    සහයොගය දුන් නොදුන් සැමටම ThanKs.. :);)

    සමහර අය support එකක් දෙන්න බැරි නම් Rep කපලා යන level පත් වෙලා.. :shocked:
    ඇයි බන් මිනිස්සු මෙහෙම වැඩ කරන්නේ.. :eek::eek:

    WUDQDi6.jpg
     
    Last edited:

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Umbe Channel Ekata Sub Kara Eth Macho Umba Eka Present Karala Thiyana Vidiha Attractive Na. Anika Local Vid Tikak Obapan (Local Opadupa Tikak) Ape Un Asai Opadupa Hoyanna Wisheshayen Kello. Wadeta Elakiri. Bookmarked And Add To Fav. - #ThiSa
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    bus eke yana antyta pucle karapu de
    music teacher a/l lamaya ekka karapu de
    banku akka and boss karapu de
    ect
    oya wage title dala monahari dapn. dala fb group wala share para dapan. sinhalu hari asai owata;)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මම නම හිතන්න ඕක කරපු එක හොදයි
    මෙහෙ එවුන් වෙන චැනල් වල ඒවා ආපහු අප්ලෝඩ් කරන එකයි මෙලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරන එකයි හරි නවතියිනේ
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Umbe Channel Ekata Sub Kara Eth Macho Umba Eka Present Karala Thiyana Vidiha Attractive Na. Anika Local Vid Tikak Obapan (Local Opadupa Tikak) Ape Un Asai Opadupa Hoyanna Wisheshayen Kello. Wadeta Elakiri. Bookmarked And Add To Fav. - #ThiSa

    :yes::yes: mamath subscribe kala. mu kiyala tiyena eka hariyatama hari:cool:
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    Umbe Channel Ekata Sub Kara Eth Macho Umba Eka Present Karala Thiyana Vidiha Attractive Na. Anika Local Vid Tikak Obapan (Local Opadupa Tikak) Ape Un Asai Opadupa Hoyanna Wisheshayen Kello. Wadeta Elakiri. Bookmarked And Add To Fav. - #ThiSa

    ඔව් මචන් ඔයා කියන දේ හරියට හරි.. :yes::yes:
    ThanKs මචන්.. :yes::yes:
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    youtube-unplugged.png

    පැය 4,000 ක් වත් බලලා තියෙන්න ඔන මාස 12 ඇතුලත තව Subcribersලා 1,000 ක් ඉන්න ඕන.. ඔය ටික තිබොත් හරි කියලා කියන්නේ.. :yes::yes:

    හැබැයි දැනට Monetization Activate තිබ්බ ඒවටත් කෙලලා.. ඒවලත් ඔය පැය 4,000යි Subcribersලා 1,000 නැත්තම් බඩු.. :rofl::rofl:
    හැබැයි ඔය ටික හරි නම් පරණ ඒවට Auto Activate වෙනවා කියලා තමයි කියන්නේ..

    අපි ඉදලා ඉදලා මොකක් හරි පටන් ගත්තොත් ඉවරයි.. :angry::angry:
    දගලලා දගලලා 10,000+ views ගත්තා ඒකටත් බඩු.. :angry: :oo:

    පුලුවන් නම් පොඩි සප් එකක් දීලා යන්න..
    Click Here :yes::yes:

    සහයොගය දුන් නොදුන් සැමටම ThanKs.. :);)

    සමහර අය support එකක් දෙන්න බැරි නම් Rep කපලා යන level පත් වෙලා.. :shocked:
    ඇයි බන් මිනිස්සු මෙහෙම වැඩ කරන්නේ.. :eek::eek:

    WUDQDi6.jpg

    man subscribe una matath help ekak diyan
    kohomada subscribe button eka add kara ganne:):):):)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    We’re making changes to the YouTube Partner Program. As a result, your channel will no longer be eligible for monetization starting February 20, 2018
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    Umbe Channel Ekata Sub Kara Eth Macho Umba Eka Present Karala Thiyana Vidiha Attractive Na. Anika Local Vid Tikak Obapan (Local Opadupa Tikak) Ape Un Asai Opadupa Hoyanna Wisheshayen Kello. Wadeta Elakiri. Bookmarked And Add To Fav. - #ThiSa

    bus eke yana antyta pucle karapu de
    music teacher a/l lamaya ekka karapu de
    banku akka and boss karapu de
    ect
    oya wage title dala monahari dapn. dala fb group wala share para dapan. sinhalu hari asai owata;)

    ela bn
    ThanKs :yes:

    මම නම හිතන්න ඕක කරපු එක හොදයි
    මෙහෙ එවුන් වෙන චැනල් වල ඒවා ආපහු අප්ලෝඩ් කරන එකයි මෙලෝ රහක් නැති වීඩියෝ ශෙයා කරන එකයි හරි නවතියිනේ

    eka hari..
    ThanKs :yes:
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    man subscribe una matath help ekak diyan
    kohomada subscribe button eka add kara ganne:):):):)

    එල බන් තැන්ක්ස් :yes:

    kohomada subscribe button eka add kara ganne:):):):)

    මෙහෙමයි Machan Button එක දාන්නේ..

    ඔයාගෙ Channel එකෙ Url එක අගට මෙන්න මේක දාන්න..
    ?sub_confirmation=1

    උදා :

    http://www.youtube.com/channel/UCWacxCTstQu41ppMJ6wYO8A?sub_confirmation=1

    ජය වේවා..! :yes:
     
    Similar threads