අන්ර කොරයිද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබලා මොන කතාවක් කිව්වත් තරුණ ඡන් ද ටික අනුරට වැටෙයි. ඒත් නාකි ඡන් ද ටික සජියට, රනිල්ට, මහින් ද නියෝජනය කරන පක්‍ෂවලට වැටෙයි. දැනට සතියකට කලින් හැමෝම අනුරට දෙන්න වගේනේ හිටියේ. ඒත් දැන් ඩෝලර් අඩු වෙලා, බඩූමිල අඩු වෙලා වගේ දේවල් වෙනකොට බයි ටොයි ගති මතුවෙනවා කියලා පේනවා. අපේ උන් හැදෙන්නෙ නැ. හදන්නත් බැ. කන්න දෙනව නම් සිංහලුන් ඕනිම දෙයක් කොරයි.

    මේ වෙලාවේ දෙපිලයි ඉන්නේ. එකක් අනුරගේ පැත්ත. අනිත් පිලේ ඉන්නේ මහින් ද , රනිල් ,සජිත්ලා. දෙන්නෙ කාටද කියලා හිතා ගනිල්ලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    කැරි වලත්ත පට්ට බැල්ලියෙක්ට දාව ජාතක වෙච්ච වේස බල්ලෙක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    JVP Media Unit එකෙන් මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමක් නොවෙයි🤣🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔසාමා මහතා පැමිණි ටිපර් රථය පාරේ වමත් පසට වෙන්නට නවතා තබන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .
    මෙන්න එම නිවේදනය නැවතත්
    ඔසාමා මහතා පැමිණි ටිපර් රථය පාරේ වමත් පසට වෙන්නට නවතා තබන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    :yes: