Aroo FUP kiyanna eka dakala naha. Sir andayo karalane...
Aroo FUP kiyanna eka dakala naha. Sir andayo karalane...
Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
Hutch එකේ Unlimited Postpaid ඒවා වගයක් තියෙනවා ඔය ගානටbut connection monitor karanawa neda?ඔහොම කියලා තිබුණා ට FUP එකක් නැහැ
1.5GB * 30 = 45GB, පිස්සුද ඕයි 45GB වලට රු2999ක් දෙන්න
fibre welath 1mbps dena eken therumak nane. eta wada wenas deyak wei2 Mbit/s unlimited දුන්නොත් මාසෙකදි 640GB ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. SLT දැනට අපිට ඩේටා විකුණන මිල බැලුවම 1TB දෙන්නෙ රු 25000කට. මම හිතන්නෙ ටොරන්ට් බ්ලොක් කරල 1Mbit/s unlimited දෙයි.
methana SLT kiyala mention karala nane
Unlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
3000 walata 8mbps speed dunnanum patta (fair user limit 5GB per day wage ok eka karannama one num)
eka FUP eka dakkda daily usage 1.5 gb . ithin wadak thiyanwadaUnlimited ඕනේ නම් Mobitel වල Master Unlimited කියලා Package එකක් තියෙනවා 2999 යි මාසෙටම . මේ ඔය unlimited ඉල්ලන්නේ ඔය රුපියල් 3000 ක් දීලා ගන්න බැරි අය නේ . Unlimited කොහොමත් මේ අය ඉල්ලනේ රුපියල් 1200 ට වගේ . ඔය ගානට ලොවෙත් දෙන්නේ නැහැ Unlimited
uba use karanawda?ඔහොම කියලා තිබුණා ට FUP එකක් නැහැ
වෙන්න ඇති මචං එක නම් හරිය ටම දන්නේ නැහැ. මම ඒක දවසක් 7GB + පාවිච්චි කරා Software වාගයක් Down load කරා. රෑත් You tube බැලුවා එහෙම අවුලක් නම් නැහැ රෑ පොඩ්ඩක් විතර ස්ලෝ ගතියක් තිබ්බා ලොකු වෙනසක් නැහැbut connection monitor karanawa neda?
මේ හයිලයිට් කරපු එක උන්ගෙ ගැලවිජ්ජාවට ගොතපු කතාවක් මිසක් ඇත්තක් නෙමෙයි. හරියට අර පාරෙ ට්රැෆික් වැඩි නිසා වාහන ගෙන්නන්න බෑ ඒ නිසා ටැක්ස් වැඩි කරන්න ඕන කියනව වගේ මුං වාසියට හදාගත්ත තවත් එක කතාවක්.ටී ආර් සී එල් එකෙන් කියන විදියට කොල්ලයි බල්ලයි සේරම අන්ලිමිට්ඩ් ගත්තම ලන්කාවේ ඉන්වෙස්ට් කරල තියෙන සොෆ්ට්වෙයා කම්පැනි සහ ටෙක් කැම්පැනි වලට වැඩක් කරගන්න බැරි වෙයිලු. මට හිතෙන්නෙ මේ ස්කේන් එක නිසා ස්පීඩ් ලිමිට් කල ක්නෙක්සන් හෝම් බ්රෝඩ්බෑන්ඩ් වලට විතරක් එන්න පුලුවන්. උබල මොකද කියන්නේ ...![]()
No. You can download around 3,164.06GB. That's realistic but not practicalGood point. 20mbps is a decent speed. but with 10mbps you can only download 640Gb per month? EI guess it is more than that

device eka ganna kiyak gewanna oneda & eke monthly rental eka kiyada?Start Link eka next year denawa. Lankawe pre order karanna puluwan dan $99. Mun patta bayawela inne![]()
monthly 99$,device eka ganna kiyak gewanna oneda & eke monthly rental eka kiyada?
thawa ekak thamayi unlimited dunnama connection shere karagannawa. oka nisa thama speed limit karala connection denne.මේ හයිලයිට් කරපු එක උන්ගෙ ගැලවිජ්ජාවට ගොතපු කතාවක් මිසක් ඇත්තක් නෙමෙයි. හරියට අර පාරෙ ට්රැෆික් වැඩි නිසා වාහන ගෙන්නන්න බෑ ඒ නිසා ටැක්ස් වැඩි කරන්න ඕන කියනව වගේ මුං වාසියට හදාගත්ත තවත් එක කතාවක්.
දෙපැත්තටම සාධාරණ වෙන්න නම් මම කියන්නෙ 2500-3000ත් අතරෙ 10Mbps Unlimited Connection එකක් දෙනව නම් හරි. ඒක තමයි දෙපැත්තටම සාධාරණ ගාන.
ඒ ගාණට සෙට් වුණොත් මම කරන්නෙ කනෙක්ෂන් දෙකක් ගන්නව, Web Family + ඔය කියන ජාතියෙ කනෙක්ෂන් එකක්. එතකොට ස්පීඩ් එක ඕන වුණ වෙලාවක අරෙක, Browsing + වෙනත් අමතර වැඩ වලට අන්ලිමිටඩ් එක.
No. You can download around 3,164.06GB. That's realistic but not practical
------ Post added on Mar 23, 2021 at 2:18 PM
144p කොලිටියෙන් youtube එකේ දෙමළ ෆිල්ම් බලන තොට මොන fup ද පොන්ස්ඔහොම කියලා තිබුණා ට FUP එකක් නැහැ
හැම දේටම පුක දෙන පවුලක එකෙක්144p කොලිටියෙන් youtube එකේ දෙමළ ෆිල්ම් බලන තොට මොන fup ද පොන්ස්
bit da byte da?Dialog packages
Rs.1250 - 1M unlimited
Rs.2250- 2M unlimited
Rs.4250- 4M unlimited
me package enna yanawa kiyala aranchiyak awa yahalu