අන්වර් අනාථයාට පිළිතුරක්! (වල් කුරාණය.)
කුරාණය බයිබලයේ කොපියක්!
ආගමික ඉතිහාසය අනුව ගතහොත් කුරාණයේ වචන වලටද ඉතිහාසයක් ඇත. ඒ අනුව කලින් කලට වචනවල තේරුම වෙනස් වෙමින් හා විකාශනය වෙමින් හැඩ ගැසී ඇත. එම තේරුම් එලෙසම පිළිගැනීමට අපට බලකෙරී ඇත. හේතුව අපි උපදින්නේම තේරුම් ලබාදී ඇති ලෝකයකට වන හෙයිනි. කුරාණය තර්කානුකූල ලියවිල්ලක් නොවේ. අපට පෙර අල්ලාට අල්ලා යනුවෙන් නමක් දී ඇත. එනිසා අපිත් අල්ලාහ් කියමු.
අපට පෙර ලෝකය නම් කර ඇත. අපි ඒ නම්වලින් ලෝකය තේරුම් ගනිමින් සිටිමු. ඈත අතීතයේ සිට අද දක්වා අල්ලා යන වචනයට ලැබී ඇති තේරුම අපට උපතේ සිට හුරු කරවනු ඇත. ඊට පසුව පවුලේ සියළු දෙනාද, පාසැලින්ද, යහළුවන් ඇතුළු සමාජය විසින්ද තේරුම් කර දෙනු ඇත.
සියළුම මාධ්‍යද, පොත්පත්, අල්ලා යන වචනයට ඇති තේරුම තේරුම් කර දෙනු ඇත. පල්ලිය, ආගමික නායකයෝද අල්ලා යන වචනයට ඇති තේරුම තේරුම් කර දෙනු ඇත. දේශපාලකයෝද මදාවියෝද කුපාඩියෝද වෙළෙන්දෝද ඇතුළු සියල්ලෝම දැනටමත් මේ වචනයට ඇති තේරුම සකස් කර හමාරය.
මට පෙර සියල්ල නම් කර ඇත. මම අල්ලා කියන විට එයින් අදහස් වන්නේ එම වචනය අයත් කතිකාව විසින් සාදා නිම කරන ලද readymade තේරුමයි. මොහොමඩ් නමින් කිසිදු දෙවියෙකු ඉතිහාසය තුල කිසිවෙකුට හමු වී නැත. වර්ථමාණයේද කිසිවෙකුට හමු වී නැත. ඇත්තේ හමුවූවා යැයි කියන වචන සහිත ලියවිලි පමනි. කතාකල හැකි යමෙක් මේ ලොව ඉපදුනේ නම් ඔහු මිනිසෙකි. කන කෑම දිරවා මළපහ කරන මිනිසෙකි. දෙවි කෙනෙකු හමුවූ බූරුවෙක් මේ ලොව තවම හමුවී නොමැත.
කුරාණය යනු මිනිසුන් නිර්මාණය කල වචන වලින් සෑදූ ලියවිල්ලක් පමනි.
කුරාණය යනු සත්‍යයෙන් වඩාත් ඈත්වූ අමානුශික පුස්තකයකි. එයට වඩා මිනිස් ජීවිතවලට වැදගත්වන පොත්පත් ලෝකයේ ඕනෑ තරම් ඇත. ඔබ වැඩිපුර කුරාණය කියවීමෙන් මත්වී ඇත. බයිබලය හා කුරාණය සිහිය ඇතිව කියවන්නෙකුට කුරාණය බයිබලයේ කොපියක් බව වැටහේ.

Last edited: