අන්වර් නා ගනී!

shenanna naaala :lol:

Paw anver ayya :lol:

:lol:
අන්වර් නානාට මේ අය පොඩ්ඩක් බයයි වගේ. මේ අය මූණුපොතේ photoshop පෝෂිත බොරු පෝස්ටරයක් දැම්මම අන්වර් නානා ඊළඟ දවසෙම ඒක භූමදානය කරනවා. ඉතින් මේ අය පොඩ්ඩක් වෛරෙන් ඉන්නේ. පැපරාසි වගේ නාන ඒවල විස්තරත් දාන්නේ ඉතින් වෙන මොනවා කරන්නද? නේද? :lol:
 
ගොන් උලමෝ....මේකෙන් කියන්නේ නබිය උගේ අම්මට ඇරියනන් තොපිත් තොපේ අම්මලාට ඒකම කරනවා කියලා....ගොන් හැත්ත.....
මට හිතෙන විදිහට නබියට මොකක් හරි අවුලක් වෙලා 4න් 1ක් කපලා දාන්න උනා...
දැන් ඉන්න එවුනුත් මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කොන කපනවා....
ශික්....නබියට උගේ මුළු එකම කපාගන්න බැරිඋනානේ.....

බොරු දාලා මෝඩ තර්ක හදල වැඩක් නෑ. චර්මච්ජේදනය ආදි කාලේ සිට තිබූ දෙයක්. Jesusට, Abarahamට එය සිදුකර තිබෙනවා. ලංකාවේ සිංහල අයත් එය කරගන්නවා. ඔබ දන්නේ නෑ වගේ.

මේ ත්‍රෙඩ් එක ඇරපු කෙනා ගෙනාපු subject එකට අදාලව වැරැද්ද පෙන්නන්න. ඔබලාගේ පරණ බයිලාවම හැමතැනම ගහලා වැඩක් වෙන්නේ නෑ. තේරෙනවනේ?
 
Last edited:

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    giggling.gif
     
    මොකටද බන් දිශා වලට වඳින්නේ . ඒ දිශාවේද දෙවියෝ ඉන්නේ?. මම දැකලා තියෙනවා උඹලගේ එවුන් compass එකක් තියාගෙන මුහුදේ පාරවල් හොයනවා වගේ හොයා හොයා වඳිනවා.

    බන් පිළිම වලට වඳින්නේ බුදුහාමුදුරුවන්ගේ තිබ්බ ගුණ සිහිකරමින්. පිළිමයට වැදළා එක එක දේවල් ඉල්ලනේ නෑ.කාට හරි පිළිමයක් ලඟට යන්නේ නැතුව බුදු ගුණ සිහික්රන්ඩ එකත් කමක් නෑ
    .

    වඳින්නේ දෙවියන්ට. දෙවියන්ගේ අණ මේ දිශාවට වඳින්න කියායි. නබිතුමාගේ කාලේ ටික කලක් ජෙරුසලම දිශාවට වඳින්න යයි අණක් තිබ්බා. එයින් පෙන්නුවේ දිශාව නොව වැදගත්, දෙවි අණට කීකරු වීමයි වැදගත් යන්නයි. දෙවියන් අසමසමයි. දිශාවක් අදාල නෑ. ලොව සියලු දෙනාම එකම දිශාවකට වන්දනය කිරීම එකමුතු බවේ එක් සංකේතයක්. තමන්ට හැකි ක්‍රමයකින් ඒ දිශාව ගැන අදහසක් ගෙන වැඳිය හැකියි. තිතටම හොයන්න ඕනෙ නෑ.

    ඔබලා කියන්නේ සියලු තීරණ ගන්නේ බුද්ධියට ගෝචර ලෙස කියා නේද? ඒ අනුව ගුණ සිහි කරන්න රූපයක් තිබ්බොත් මදිද? ලක්ෂ ගණන් නාස්ති කරලා පිලිම හදන එකේ තේරුම කුමක්ද? පිලිම වලට අත් දෙක එක් කරලා වඳින්නම ඕනෙද? එය බලා ගුණ සිහි කිරීම මදිද? දණ ගහලා වඳින්නේ ඇයි? හාමදුරුවරුන්ට වඳින්නේ ඇයි? ගහකට වඳින්නේ ඇයි? පිළිම වලට මල් "පූජා" කරන්නේ ඇයි? එහෙම කෑමත් පූජා කරනවද? (ඒවාට හලාල් එහෙම අකැපයි කිව්වද?), ඉතින් පිළිම ඒවා කනවද? පහන් පත්තු කලාම, මල් තිබ්බම පිලිමයට වෙන සෙත කුමක්ද? ඔබට ඇති සෙත කුමක්ද? එයින් හොඳ කර්ම ලැබෙනවද?.. ආදී ගොඩක් ප්‍රශ්න තියනවා. ඒවා හැම එකකටම බුද්ධි ගෝචර පිළිතුරු ලබා දෙනු මැනවි.

    මගේ අදහස, බුදුගුණ සිහිකිරීමේ හොඳම ක්‍රමය බුදුන් කියපු දේ තමන්ගේ ජීවිතයට ගෙන බුදුන්ව පිළිපැදීමයි. ඔබ එය ප්‍රතික්ෂේප කරනවද? ඔබේ දර්ශනයට අලුත් දේවල් එක්කර මෙලෙස එක එක දේ වැඳීමෙන් ගුණ සිහිවෙනවා යැයි කීම තමන්වම රවටා ගැනීමක් ලෙස පෙනේ. මේසේ දේවල් වැඳ ගුණ සිහි කරන්න යැයි ඔබේ බුදුන් කියා තිබේද? එසේ නම් එය තිබෙන තැන කියන්න. නිර්මල බුදු දහමක් ගැන කියමින් මේ ඔබ කරන්නේ නාට්‍යයක් නොවේද? වැරදි නම් කියන්න. පැහැදිලි පිළිතුරු සපයනු මැනවි.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඔබලා කියන්නේ සියලු තීරණ ගන්නේ බුද්ධියට ගෝචර ලෙස කියා නේද? ඒ අනුව ගුණ සිහි කරන්න රූපයක් තිබ්බොත් මදිද? ලක්ෂ ගණන් නාස්ති කරලා පිලිම හදන එකේ තේරුම කුමක්ද? පිලිම වලට අත් දෙක එක් කරලා වඳින්නම ඕනෙද? එය බලා ගුණ සිහි කිරීම මදිද? දණ ගහලා වඳින්නේ ඇයි? හාමදුරුවරුන්ට වඳින්නේ ඇයි? ගහකට වඳින්නේ ඇයි? පිළිම වලට මල් "පූජා" කරන්නේ ඇයි? එහෙම කෑමත් පූජා කරනවද? (ඒවාට හලාල් එහෙම අකැපයි කිව්වද?), ඉතින් පිළිම ඒවා කනවද? පහන් පත්තු කලාම, මල් තිබ්බම පිලිමයට වෙන සෙත කුමක්ද? ඔබට ඇති සෙත කුමක්ද? එයින් හොඳ කර්ම ලැබෙනවද?.. ආදී ගොඩක් ප්‍රශ්න තියනවා. ඒවා හැම එකකටම බුද්ධි ගෝචර පිළිතුරු ලබා දෙනු මැනවි.

    මෙහෙමයි මචන් බුදුන් වහන්සේ දේශනා කරලා නෑ පිළිම වලට වදින්න ,මල් පූජා කරන්ඩ , අහාර පූජා කරන්ඩ කියලා. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින විට උන්වහන්සේට දාන මාන පූජා කරලා මිනිස්සු සතුටු වුනා ඒ කියන්නේ පුණ්‍ය කර්ම රැස් කරගත්තා. උන් වහන්සේ නැති මේ කාලේ මිනිස්සු ඒ වෙනුවට පිළිම හදාගෙන එක එක දේවල් පූජා කරනවා. ඒ කෙනුත් මිනිස්සුන්ට බුදුන්ට පූජා කරා හා සමානයි කියලා සතුටු වෙනඩ පුළුවන්.එක මිනිස්සු හදා ගත්ත ක්‍රමයක් එකේ වැරද්දක් දකින්ඩ බෑ . එක එක මනුස්සය තමන්ට හැකි අයුරින් එක එක දේවල් කරනවා. බුදුන් දවසත් අනේපිඩු කියන සිටු තුමා ජේත කියන උද්‍යානය මිලදී ගනඩ මුළු උයන පුරාම රන් කහවනු අතුරලා ඒ ටික දීලා තමයි ජේතවනාරාමය හදන්ඩ ඉඩම ගත්තේ. ඉතින් එක එයාගේ යහපත් කැමැත්තක්.දෙනලද දාන වල ප්‍රතිපල දෙන එක්කෙනාට.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගේ අදහස, බුදුගුණ සිහිකිරීමේ හොඳම ක්‍රමය බුදුන් කියපු දේ තමන්ගේ ජීවිතයට ගෙන බුදුන්ව පිළිපැදීමයි. ඔබ එය ප්‍රතික්ෂේප කරනවද? ඔබේ දර්ශනයට අලුත් දේවල් එක්කර මෙලෙස එක එක දේ වැඳීමෙන් ගුණ සිහිවෙනවා යැයි කීම තමන්වම රවටා ගැනීමක් ලෙස පෙනේ. මේසේ දේවල් වැඳ ගුණ සිහි කරන්න යැයි ඔබේ බුදුන් කියා තිබේද? එසේ නම් එය තිබෙන තැන කියන්න. නිර්මල බුදු දහමක් ගැන කියමින් මේ ඔබ කරන්නේ නාට්‍යයක් නොවේද? වැරදි නම් කියන්න. පැහැදිලි පිළිතුරු සපයනු මැනවි.[/QUOTE]

    බුදුන් වහන්සේ දේශනා කරපු දේ ජිවිතයට එකතු කරගන්ඩ ඕනේ කියන දේ ගැන විවාදයක් නෑ. බුදුන් වහන්සේගේ ගුණ සිහි කරනවා කියන එක උඹ දන්නේ නැති නිසයි ඔහොම කිව්වේ. උන්වහන්සේගේ ගුණ සිහි කරන එකෙනුත් අපේ ජීවිතයට ගන්ඩ ගොඩක් දේවල් තියෙනවා.
    උදාහරණයක් විදිහට "අරහා" කියලා බුදු ගුණයක් තියෙනවා. එකෙන් කියන්නේ උන්වහන්සේ රහසින් වත් පව් නොකළ සේක කියලා. ඉතින් අපිත් හිතට ගන්නවා එහෙම ඉන්ඩ.ඒ වගේ..
    නැත්නම් දේව අගම් වල වගේ අනිවාර්යෙන් මේ වෙලාවට වන්දේ නැත්නම් දේව කෝපය ,වැඩියෙන් වඳින එක්කෙනාට දේව ආශීර්වාදය කියලා එකක් නෑ.එවැනි වැදීම් වලින් නේද අපි දෙවියෝත් අපිත් දෙගොල්ලොන්ම රැවටෙන්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    කලු පූසා;14446553 said:
    මොකක්ද බන් ඒ පොයින්ට් එක.

    ගොල්ඩන් මීන් පොයින්ට්, ෆෙබොනාචි නම්බර්ස් මේව ගැනවත් උඹ දන්නේ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන් එනර්ජි ස්පොට්ස් මොනවද කියල මේ ලෝකේ තියෙන.... එවගේම අමේරිකාවේ තිබුනු වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහින් තිබුනු දි ස්පියර් එක ඉමිටේට් කරන්නේ මොකක්ද කියන එකත් පොඩ්ඩක් හොයල බලපන්..... අඩුතරමේ ගූගල් කරලවත් බලපන්... නොදන්න දේවල් ගැන උඹ් කතානොකර...

    කලු පූසා;14446553 said:
    අර කපල අයින් කරන කෑල්ලද.

    බලපන් උබලාව බලලා සුද්දා සිංහලයා මෝඩයා කවුම්කන්න යෝධයා කියල කියපු එක ඔප්පු කරනවනේ.... උඹලා ලිං මැඩියෝ වගේ දන්නේ පෙරහම ඉවත් කරන්නේ මුස්ලිම් අයගේ විතරයි කියලනේ.... සූකර මද්දවයෝ දැනගනින් ලෝකේ බාගයකට වඩා ඒක කරනවා... බෞද්ධ අයයි... ලෝකලයිzස් කරපු ලංකාවේ කතෝලිකයිනුත් හැර අනිත් හැම කෙනෙකුම වගේ කරනවා... පොඩ්ඩක් ඒක ගනත් ගොයලා බලපන්... වැඩිය ඕනේ නෑ.. අහපන් ලංකාවේ කතෝලිකයෙකුගෙන් ජේසුතුමා කොන කපලා තිබුනාද කියලා... උන් කියන්නේ ජේසුතුම ඉපදුනේ කොන කපලම කියලයි...

    කලු පූසා;14446553 said:
    අනික උඹල දන්නෙ නෑනෙ ඕකෙ ඇතුලෙ තියෙන්නෙ මොකක්ද කියල. ඇයි බන් ඇතුලෙ තියෙන්නෙ මොකක්ද නොදැන පුක උඩ දාගෙන ඕකට වඳින්නෙ?

    ඒක අතුලේ මොනවත් නෑ ඒක පල්ලියක්.. එච්චරයි... නිකම්ම්ම නිකන් බිල්ඩින්ග් එකක් විතරයි... මුස්ලිම් අපි කරන්නේ ඒක අපේ දිශාව පෙන්නන සලකුනක් විදියට පාවිච්චි කරන එක විතරමයි... ඒකේ මොනව තියෙනවද කියන එක ගන මම දැක්ක අපේ සහෝදරයෙක් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා ලින්ක් එකකුත් දාල තිබුනා විස්තර එතනින් බලා ගනින්.... තව එක දෙයක්.... අර " පුක උඩ දාගෙන වඳිනවා" කියල උඹ කියන එක මෙන්න මේවගේද කියල කියපන්කෝ..
    38185081.jpg

    3steps1bow.jpg

    කලු පූසා;14446553 said:
    දැන් අපි දලදා මාලිගාවට යන්නෙ දන්ත දාතු, තේරෙන්න කියනවනම් බුදුහාමුදුරුවොන්ගෙ DNA අඩන්ගු දතක් තියෙන නිසා. ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගෙ ආනුභාවය සෑහෙන බලවත්

    බුදුහාමදුරුවන්ගේ ඩී එන් ඒ එකට වැන්දා නෙවෙයි, පැයවිසිහතර පුරා ඔලුවේ තියාගෙන හිටියත් තමන්ලඟ බුදුන්ගේ ගති ගුන නැතිනම් වඩක් නෑ... ඒක හරියට මහා දැනුමෙන් පිරුනු පොත් තොගයක් බූරුවෙකුගේ පිටේ පටවල තියෙනවා වගෙයි....
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    Bump
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    ඔබලා කියන්නේ සියලු තීරණ ගන්නේ බුද්ධියට ගෝචර ලෙස කියා නේද? ඒ අනුව ගුණ සිහි කරන්න රූපයක් තිබ්බොත් මදිද?
    ඉතින් පිළිම ඒවා කනවද? පහන් පත්තු කලාම, මල් තිබ්බම පිලිමයට වෙන සෙත කුමක්ද? ඔබට ඇති සෙත කුමක්ද? එයින් හොඳ කර්ම ලැබෙනවද?.. ආදී ගොඩක් ප්‍රශ්න තියනවා. ඒවා හැම එකකටම බුද්ධි ගෝචර පිළිතුරු ලබා දෙනු මැනවි.

    කෙටි පිළිතුරක් දෙන්නම් අම්මල තාත්තලට අපි ගරු කරන්නේ වැදලා ඒවගේම තමයි අපි බුදු හාමුදුරුවන්ටත් වදින්නේ, අපි අම්මලට ගෙදර බුදුන් අම්ම කියලත් කියනවා, දැන් වදින එක පැහැදිලියි නේ.
    එතකොට අපිට දානය කියන දේ පැහැදිලි කරලා තියෙන්නේ තෘෂ්ණාව අත හරිම, අපි ජිවිතයේ හැම වෙලාවේම ලබාගන්න තමයි වෙහෙසෙන්නේ එයින් මොහොතක්වත් තෘෂ්ණාව අතහැරිලා දානයක් ලබා දෙනවා කියන්නේ හොද කර්මයක් ලෙස හදුන්වනවා, ඒ නිසයි අහාර පන මුදල් ඇදුම් පැළදුම් ඕනෙම දෙයක් දානයක් වශයෙන් ලබා දෙන්නේ.
    මෙම දාන වලින් අරමුණ වෙන්නේ තෘෂ්ණාව ජීවිතෙන් අයින් කරන්නයි.
    ඒ කියන්නේ අපේ සිත පාලනය කිරීමක් වෙන්නේ, එතෙනේදී බුදු හාමුදුරුවෝ වෙනුවෙන් දානමය පින්කමක් කිරීම හා සමාන ලෙස සලකනවා බුදුන්වහන්සේගේ පිළිමයකට හෝ පින්තුරයකට පවා මොකද දානය කරන්නේ අපේ හිතෙන් නිසා
    :yes:

    ලක්ෂ ගණන් නාස්ති කරලා පිලිම හදන එකේ තේරුම කුමක්ද? පිලිම වලට අත් දෙක එක් කරලා වඳින්නම ඕනෙද? එය බලා ගුණ සිහි කිරීම මදිද? දණ ගහලා වඳින්නේ ඇයි? හාමදුරුවරුන්ට වඳින්නේ ඇයි? ගහකට වඳින්නේ ඇයි? පිළිම වලට මල් "පූජා" කරන්නේ ඇයි? එහෙම කෑමත් පූජා කරනවද? (ඒවාට හලාල් එහෙම අකැපයි කිව්වද?),
    .
    පිටරටවල් වල හෙලෝ වෙල්කම් කියල අතටඅත දෙනවා ජපන්නු හිස නමා ආචාර කිරීමද කරනවා, ලංකාවේ අපි අත් එකතු කරලා ආයුබෝවන් කියනවා, ඉතින් අප වන්දනා මාන කරන්නේ අත් එකතු කරලා. එයිනුත් දන නමා වදින්නේ ඊටත් වැඩ ගවුරවයක් දැක්වීමටයි.
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කෙටි පිළිතුරක් දෙන්නම් අම්මල තාත්තලට අපි ගරු කරන්නේ වැදලා ඒවගේම තමයි අපි බුදු හාමුදුරුවන්ටත් වදින්නේ, අපි අම්මලට ගෙදර බුදුන් අම්ම කියලත් කියනවා, දැන් වදින එක පැහැදිලියි නේ.
    එතකොට අපිට දානය කියන දේ පැහැදිලි කරලා තියෙන්නේ තෘෂ්ණාව අත හරිම, අපි ජිවිතයේ හැම වෙලාවේම ලබාගන්න තමයි වෙහෙසෙන්නේ එයින් මොහොතක්වත් තෘෂ්ණාව අතහැරිලා දානයක් ලබා දෙනවා කියන්නේ හොද කර්මයක් ලෙස හදුන්වනවා, ඒ නිසයි අහාර පන මුදල් ඇදුම් පැළදුම් ඕනෙම දෙයක් දානයක් වශයෙන් ලබා දෙන්නේ.
    මෙම දාන වලින් අරමුණ වෙන්නේ තෘෂ්ණාව ජීවිතෙන් අයින් කරන්නයි.
    ඒ කියන්නේ අපේ සිත පාලනය කිරීමක් වෙන්නේ, එතෙනේදී බුදු හාමුදුරුවෝ වෙනුවෙන් දානමය පින්කමක් කිරීම හා සමාන ලෙස සලකනවා බුදුන්වහන්සේගේ පිළිමයකට හෝ පින්තුරයකට පවා මොකද දානය කරන්නේ අපේ හිතෙන් නිසා
    :yes:

    පිටරටවල් වල හෙලෝ වෙල්කම් කියල අතටඅත දෙනවා ජපන්නු හිස නමා ආචාර කිරීමද කරනවා, ලංකාවේ අපි අත් එකතු කරලා ආයුබෝවන් කියනවා, ඉතින් අප වන්දනා මාන කරන්නේ අත් එකතු කරලා. එයිනුත් දන නමා වදින්නේ ඊටත් වැඩ ගවුරවයක් දැක්වීමටයි.
    මුන්ට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ බන්,තේරුම් ගන්න ඕන කමකුත් නැහැ.
    මිට වඩා ලේසියි රිලවෙකුට html ටිකක් උගන්වන එක..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මචන්, ඔයා මේ උත්තර දුන්න ප්‍රශ්ණය අහපු පුද්ගලයා වගේම තවත් දෙතුන් දෙනෙක් මීට කලියෙනුත් බුදුදහම ගැන ගැටලු ඇහුවා අපි ඒවාට උත්තර දුන්නා. මෙයාලට ඕන වෙලා තියෙන්නේ බුදුදහම ගැන තමන්ගේ පැණ විසඳගන්න නෙවෙයි මොනාහරි කියලා මේ කාරණේ අවුට් යවා ගන්න. එක පැනයකට පිළිතුරක් කිව්වහම උත්තරයක් නොදී ටික දවස්කින් ඒකම ආයෙත් අහනවා. ඕකයි එයාලගේ strategy එක. බුදු පිළිම වන්දනය, දානමාන දීම, සූකර මද්දවය වගේ ගැටලු මම හිතන්නේ දහ පාරක්වත් ඒ අය අහලා අපි හොඳට උත්තර දීලා තියෙනවා ඇප නැතිවෙන්න. ආයෙත් අර පරණ එකමයි ඒ පිරිස repeat කරන්නේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    ගොල්ඩන් මීන් පොයින්ට්, ෆෙබොනාචි නම්බර්ස් මේව ගැනවත් උඹ දන්නේ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන් එනර්ජි ස්පොට්ස් මොනවද කියල මේ ලෝකේ තියෙන.... එවගේම අමේරිකාවේ තිබුනු වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහින් තිබුනු දි ස්පියර් එක ඉමිටේට් කරන්නේ මොකක්ද කියන එකත් පොඩ්ඩක් හොයල බලපන්..... අඩුතරමේ ගූගල් කරලවත් බලපන්... නොදන්න දේවල් ගැන උඹ් කතානොකර...

    බලපන් උබලාව බලලා සුද්දා සිංහලයා මෝඩයා කවුම්කන්න යෝධයා කියල කියපු එක ඔප්පු කරනවනේ.... උඹලා ලිං මැඩියෝ වගේ දන්නේ පෙරහම ඉවත් කරන්නේ මුස්ලිම් අයගේ විතරයි කියලනේ.... සූකර මද්දවයෝ දැනගනින් ලෝකේ බාගයකට වඩා ඒක කරනවා... බෞද්ධ අයයි... ලෝකලයිzස් කරපු ලංකාවේ කතෝලිකයිනුත් හැර අනිත් හැම කෙනෙකුම වගේ කරනවා... පොඩ්ඩක් ඒක ගනත් ගොයලා බලපන්... වැඩිය ඕනේ නෑ.. අහපන් ලංකාවේ කතෝලිකයෙකුගෙන් ජේසුතුමා කොන කපලා තිබුනාද කියලා... උන් කියන්නේ ජේසුතුම ඉපදුනේ කොන කපලම කියලයි...

    ඒක අතුලේ මොනවත් නෑ ඒක පල්ලියක්.. එච්චරයි... නිකම්ම්ම නිකන් බිල්ඩින්ග් එකක් විතරයි... මුස්ලිම් අපි කරන්නේ ඒක අපේ දිශාව පෙන්නන සලකුනක් විදියට පාවිච්චි කරන එක විතරමයි... ඒකේ මොනව තියෙනවද කියන එක ගන මම දැක්ක අපේ සහෝදරයෙක් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා ලින්ක් එකකුත් දාල තිබුනා විස්තර එතනින් බලා ගනින්.... තව එක දෙයක්.... අර " පුක උඩ දාගෙන වඳිනවා" කියල උඹ කියන එක මෙන්න මේවගේද කියල කියපන්කෝ..
    38185081.jpg

    3steps1bow.jpg

    බුදුහාමදුරුවන්ගේ ඩී එන් ඒ එකට වැන්දා නෙවෙයි, පැයවිසිහතර පුරා ඔලුවේ තියාගෙන හිටියත් තමන්ලඟ බුදුන්ගේ ගති ගුන නැතිනම් වඩක් නෑ... ඒක හරියට මහා දැනුමෙන් පිරුනු පොත් තොගයක් බූරුවෙකුගේ පිටේ පටවල තියෙනවා වගෙයි....
    8.gif

    Maara Reply eka Terei da.?:confused::(

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මුන්ට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ බන්,තේරුම් ගන්න ඕන කමකුත් නැහැ.
    මිට වඩා ලේසියි රිලවෙකුට html ටිකක් උගන්වන එක..

    මචන්, ඔයා මේ උත්තර දුන්න ප්‍රශ්ණය අහපු පුද්ගලයා වගේම තවත් දෙතුන් දෙනෙක් මීට කලියෙනුත් බුදුදහම ගැන ගැටලු ඇහුවා අපි ඒවාට උත්තර දුන්නා. මෙයාලට ඕන වෙලා තියෙන්නේ බුදුදහම ගැන තමන්ගේ පැණ විසඳගන්න නෙවෙයි මොනාහරි කියලා මේ කාරණේ අවුට් යවා ගන්න. එක පැනයකට පිළිතුරක් කිව්වහම උත්තරයක් නොදී ටික දවස්කින් ඒකම ආයෙත් අහනවා. ඕකයි එයාලගේ strategy එක. බුදු පිළිම වන්දනය, දානමාන දීම, සූකර මද්දවය වගේ ගැටලු මම හිතන්නේ දහ පාරක්වත් ඒ අය අහලා අපි හොඳට උත්තර දීලා තියෙනවා ඇප නැතිවෙන්න. ආයෙත් අර පරණ එකමයි ඒ පිරිස repeat කරන්නේ.

    එකනේ ඉතින් අපිත් කරන්න ඕනේ, එකම දේ රිපීට් කරනවා, එකම දේ අහල අහල සමහරවිට එක ඔලුවට යන්න බැරි කමක් නෑ.. මරනවා කපනවා කියනවට වඩා මෙහෙම කිවම නියුට්‍රල් වෙන සම්බවිතාවය වැඩියි මන් හිතන්නේ.. :cool:
     
    • Like
    Reactions: king_pandukabaya