අන්වර් නා ගනී!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    කලු පූසා;14446553 said:
    මොකක්ද බන් ඒ පොයින්ට් එක.


    ගොල්ඩන් මීන් පොයින්ට්, ෆෙබොනාචි නම්බර්ස් මේව ගැනවත් උඹ දන්නේ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන් එනර්ජි ස්පොට්ස් මොනවද කියල මේ ලෝකේ තියෙන.... එවගේම අමේරිකාවේ තිබුනු වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහින් තිබුනු දි ස්පියර් එක ඉමිටේට් කරන්නේ මොකක්ද කියන එකත් පොඩ්ඩක් හොයල බලපන්..... අඩුතරමේ ගූගල් කරලවත් බලපන්... නොදන්න දේවල් ගැන උඹ් කතානොකර...

    කලු පූසා;14446553 said:
    අර කපල අයින් කරන කෑල්ලද.

    බලපන් උබලාව බලලා සුද්දා සිංහලයා මෝඩයා කවුම්කන්න යෝධයා කියල කියපු එක ඔප්පු කරනවනේ.... උඹලා ලිං මැඩියෝ වගේ දන්නේ පෙරහම ඉවත් කරන්නේ මුස්ලිම් අයගේ විතරයි කියලනේ.... සූකර මද්දවයෝ දැනගනින් ලෝකේ බාගයකට වඩා ඒක කරනවා... බෞද්ධ අයයි... ලෝකලයිzස් කරපු ලංකාවේ කතෝලිකයිනුත් හැර අනිත් හැම කෙනෙකුම වගේ කරනවා... පොඩ්ඩක් ඒක ගනත් ගොයලා බලපන්... වැඩිය ඕනේ නෑ.. අහපන් ලංකාවේ කතෝලිකයෙකුගෙන් ජේසුතුමා කොන කපලා තිබුනාද කියලා... උන් කියන්නේ ජේසුතුම ඉපදුනේ කොන කපලම කියලයි...

    කලු පූසා;14446553 said:
    අනික උඹල දන්නෙ නෑනෙ ඕකෙ ඇතුලෙ තියෙන්නෙ මොකක්ද කියල. ඇයි බන් ඇතුලෙ තියෙන්නෙ මොකක්ද නොදැන පුක උඩ දාගෙන ඕකට වඳින්නෙ?


    ඒක අතුලේ මොනවත් නෑ ඒක පල්ලියක්.. එච්චරයි... නිකම්ම්ම නිකන් බිල්ඩින්ග් එකක් විතරයි... මුස්ලිම් අපි කරන්නේ ඒක අපේ දිශාව පෙන්නන සලකුනක් විදියට පාවිච්චි කරන එක විතරමයි... ඒකේ මොනව තියෙනවද කියන එක ගන මම දැක්ක අපේ සහෝදරයෙක් ත්‍රෙඩ් එකක කියලා තියෙනවා ලින්ක් එකකුත් දාල තිබුනා විස්තර එතනින් බලා ගනින්.... තව එක දෙයක්.... අර " පුක උඩ දාගෙන වඳිනවා" කියල උඹ කියන එක මෙන්න මේවගේද කියල කියපන්කෝ..
    38185081.jpg


    3steps1bow.jpg


    කලු පූසා;14446553 said:
    දැන් අපි දලදා මාලිගාවට යන්නෙ දන්ත දාතු, තේරෙන්න කියනවනම් බුදුහාමුදුරුවොන්ගෙ DNA අඩන්ගු දතක් තියෙන නිසා. ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගෙ ආනුභාවය සෑහෙන බලවත්

    බුදුහාමදුරුවන්ගේ ඩී එන් ඒ එකට වැන්දා නෙවෙයි, පැයවිසිහතර පුරා ඔලුවේ තියාගෙන හිටියත් තමන්ලඟ බුදුන්ගේ ගති ගුන නැතිනම් වඩක් නෑ... ඒක හරියට මහා දැනුමෙන් පිරුනු පොත් තොගයක් බූරුවෙකුගේ පිටේ පටවල තියෙනවා වගෙයි....