අන්වර් මනතුංග

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අන්වර් මනතුංග ගේ බ්ලොග් එක බ්ලොක් කරලද? මම පාවිච්චි කරන්නෙ එටිසලාට්. vpn එකෙන් නම් වැඩ කරනව. anvermanatunga.com
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනාත බ්ලොග් කාරයා නේද? මූව උස්සන්න ඔනා සුදු වැන් එකෙන්..

    ඩයලොග් එකේ බ්ලොක්.. ප්‍රොක්සි වැඩ කරනවා..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අනාත බ්ලොග් කාරයා නේද? මූව උස්සන්න ඔනා සුදු වැන් එකෙන්..

    ඩයලොග් එකේ බ්ලොක්.. ප්‍රොක්සි වැඩ කරනවා..
    පුහ්හ්... වැඩේමයි.. ගිහින් ප්‍රොක්සි ගිහින් බලන්න..
    aparade mata andutin eliyata enna tibba awastawa neti una :(
    ඒක නේන්නම් මචන්..මම හිතන්නේ අල්ල දෙවියෝ ඩයලොග් එක්ක ඉන්න කැමති නැහැ වගේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුහ්හ්... වැඩේමයි.. ගිහින් ප්‍රොක්සි ගිහින් බලන්න..
    ප්‍රොක්සි දානවටත් පාඩුයි බන්.. මම මේ ත්‍රේඩ් එකට reply එක දාන්න නිකන් දාලා බැලුවෙ.. උගේ බයිලා සමහර facebook page වලත් අනාතයො පොස්ට් කරනවා.. අසාඩ් සාලිට කලින් CID උස්සන්න ඔනා එකෙක් තමයි අන්වර් කාරයා..
     
    Last edited: