මචංලා මූලික මට්ටමේ අන්වීක්ෂයක් ගන්නව නම් මොනවද බලන්න ඕනේ. යූස්ඩ් කරපු ඒවා ගන්නව නම් මොනවද බලන්න ඕනේ. ලොකු ලොකු සීන්වලට නෙවෙයි. පොඩි එවුන්ට ඉගෙන ගන්න.
Thanks
එළකිරි member "Kalegana" ඇහුව නිසා තමයි මේ thread එක දාන්නේ.
මේ තියෙන්නේ මම ගොඩක් වෙලාවට වැඩ කරන තැන් ටික.
1st image එකේ තියෙන්නේ අපේ Lab එක, 2nd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන microscope එක.
3rd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන මම microscopic images and videos බලන TV එක. එකෙන් තමයි මම samples ලොකු කරලා පැහැදිලිව බලන්නේ.
View attachment 225691
View attachment 225692
View attachment 225693
YES

මචංලා මූලික මට්ටමේ අන්වීක්ෂයක් ගන්නව නම් මොනවද බලන්න ඕනේ. යූස්ඩ් කරපු ඒවා ගන්නව නම් මොනවද බලන්න ඕනේ. ලොකු ලොකු සීන්වලට නෙවෙයි. පොඩි එවුන්ට ඉගෙන ගන්න.
Thank you macha... ලොකු උදව්වක් මට මේ විස්තර කියපු එක.8000 ta tiyena microscope ekak araganna epa mcn. Optics gana hodata balala ganna one, Nattam hariyata samples balanna ba.
uba baluwe compound microscope ekak da stereo microscope ekak da? mama me kiyanne compound microscopes gana.
Good 4X to 40X achromatic objectives, 10X wide field eye pieces, mechanical stage, iris diaphragm and a binocular head ekak one studies walata ganna microscope ekakata. (Meka tamai minimum requirement eka)
Mama hitanne mcn "Made in China" basic microscope ekak ganna 100,000 - 150,000 witara yay godak welawata. European brands meeta wada godak hodai. School students ta Chinese ewa ok.
But mcn remember the above specifications. Your microscope must have them. Otherwise don't buy.
